04📖️

2.8K 531 136
                                    

______________________________________

"..Sometimes you need to take a break from everyone and spend time alone to experience , appreciate and love yourself.."

______________________________________

වසර 20 කට පසු...

......... "ම.. මං.. මං.. ඒක.. හි.. හිතලා කරේ.. න.. නෑ.. අ.. අ.. අම්මා.. මට....."

SLAP

මං මගේ කම්මුල අල්ලගෙන Darren දිහා බැලුවේ ඇස් වලින් කඳුලු ගලද්දී.. ජීවිතේ පළවෙනි වතාවට මගේ ලොකු අයියා මට අත ඉස්සුවේ..

"I am very disappointed in you zhan.. ඔයා ආපහු එන්නෙ නැතුවම ඉඳියා නම් හොඳයි.." Yang මගේ දෙවනි අයියා කියනවා මට ඇහුණා..

"What's your fucking problem.. එක පාරක් ඔයා නිසා අපිට අපේ අම්මාව අවුරුදු 20 කට ම නැති උණා.. ආයෙත් අපෙන් අපේ අම්මාව උදුරගන්නතමුන්ට ඕන.. ආයෙත් අපේ ඇස් දෙකට පේන්නවත් එන්න එපා.. Get lost..." Jun කිව්වේ කේන්තියෙන් මාව තල්ලු කරලා මගේ දිහා බලන ගමන්..

මට දැනුනේ හැමදෙයක්ම එක තැන නතර උණා වගේ.. අන්තිමට ඒක තමයි ඇත්ත.. මගේ පවුලේ සතුට නැති වෙන්න හේතුව මං.. මම ම විතරයි.. මෙච්චර කාලයක් වචන වලින් නොකියපු ඒ ඇත්ත එයාලා අද මගේ ඉස්සරහම පිළිගත්තා.. ඇස් වලින් කඳුලු වැටෙද්දී මං හැමෝම දිහා මාරුවෙන් මාරුවට බලන්න පටන්ගත්තා.. Darren අම්මාව තුරුල් කරගෙන.. Yang , Jun දෙන්නා අම්මාගේ අත් වලින් අල්ලගෙන.. Cheng අම්මාගේ තුවාලෙට බෙහෙත් දානවා.. Lu jie , cheng ට උදව් කරනවා... අම්මා එයාලා හැමෝම දිහා බලන් ඉඳියේ ආදරෙන්.. හහ්හහ්හාාාා... මං දන්නෙ නෑ මං හිනා වුනේ මං ගැනම අනුකම්පාවෙන් ද නැත්නම් එයා⁣ලාගෙ සතුට වෙනුවෙන්ද කියලා.. ඒත් මං එක දෙයක් දන්නවා.. එයාලා හැමෝම සතුටින්.. ඔව්.. මං නැතුව එයාලා හැමෝම සතුටින්.. සමහරවිට මගේ අයියලා හරි ඇති.. මං ඉඳියේ නැත්නම් එයාලාට හැමදාම එක පවුලක් වගේ සතුටින් ඉන්න තිබුණා..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now