25📖️

1.8K 419 83
                                    

______________________________________

"..Sometimes we need to lose the small battles inorder to win the war.."
______________________________________

No One P.O.V.

Next day
10.30 a.m.

m

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

Cafe එක කෙලවර මේසයක මුහුණට මුහුණ බලමින් Carman Lee සහ Crystal Zhang වාඩි වී සිටින්නට වූ අතර ඔවුන් දෙනොගේම මුහුණ වල මෙම හමුව පිළිබඳ කිසිදු ප්‍රසාදයක් දක්නට ලැබුණේ නැහැ

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.


Cafe එක කෙලවර මේසයක මුහුණට මුහුණ බලමින් Carman Lee සහ Crystal Zhang වාඩි වී සිටින්නට වූ අතර ඔවුන් දෙනොගේම මුහුණ වල මෙම හමුව පිළිබඳ කිසිදු ප්‍රසාදයක් දක්නට ලැබුණේ නැහැ..

"ඔයා තාම ඒ විදිහමයි.. අවුරුදු විස්සක් කෝමා එකේ ඉඳියාත් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.." අවසානයේ නිහඬතාවය බිඳ දමමින් Carman පවසන්නට වුණා..

"ඔයාත් ඉඳපු විදිහම තමයි Carman.." Crystal පැවසුවේ හැඟීම් විරහිත ලෙසින්..

"හ්ම්.. මට සමාවෙන්න.." සුසුමක් හෙලූ Carman පැවසුවේ Crystal ගේ දෑස් මගහැර මේසය මත වූ තම කෝපි කෝප්පය ඇඟිලි තුඩු වලින් පිරිමදින අතරතුරේ..

Brothers vs Lover (Yizhan)✔️Où les histoires vivent. Découvrez maintenant