36📖️

1.7K 398 108
                                    

______________________________________

"..It wasn't your fault.. It was mine.. for believing every word you said.."
______________________________________

⁣A/N; මේ චැප්ටර් කේ තියෙන්නේ Darren , Lusi , Yibo , Yangzi ගේ අතීත කතාව.. මොකක්ද වුනේ කියලා මේකෙන් විස්තර කරනවා..
______

No One P.O.V.

එය ඉතාලියේ Sicily නගරය කෙලවර පිහිටි එක් විශාල මන්දිරයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එය ඉතාලියේ Sicily නගරය කෙලවර පිහිටි එක් විශාල මන්දිරයක්.. පැහැදිලිවම පැවසුවහොත් මෙය ඉතාලිය තුළ සිදුවන සෑම නීති විරෝධී කටයුත්තකටම වගකිව යුතු Sicilian Mafia හි අණසක පතුරුවා ගෙන සිටින Gambino පවුලේ නිල මන්දිරය යි..

සෑම දෙ⁣සකින්ම එහි ආරක්ෂාව සඳහා ඩෙනිම් කලිසම් සහ කලු පැහැ ටී ෂර්ට් වලින් සැරසී ගිනි අවි කිහිපයක් අත දරාගත් Sicilian Mafia හි ලාංඡනය දරන ආරක්ෂකයන් දමා තිබූ අතර ඔවුන්ගේ සූක්ෂ්ම දෑස් වලින් මිදී මන්දිරය තුළට ඇතුලු වීමට කිසිවෙකුටත් හැකියාවක් පැවතුනේ නැහැ..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now