06📖️

2.4K 512 134
                                    

______________________________________

"...You can meet thousands of people and none of them will touch your heart.. And then one day , someone can come in and touch your soul and before you know it , your life has been changed forever..."
______________________________________

Flashback

Wang Yibo P.O.V

V

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එදාත් වෙනදා වගේම අලුත් දවසක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එදාත් වෙනදා වගේම අලුත් දවසක්.. අලුත් රේස් එකක්..අලුත් ජයග්‍රහණයක්.. දිනන එක මට අලුත් දෙයක් නෙමෙයි.. ඒ වුනත් මගේ ප්‍රබලම ප්‍රතිවාදියා නැතුව දිනන එක.. ඒක මට අලුත් දෙයක්..

මං Wang Yibo.. Wang Huang Ziteng  ගේ දෙවෙනි පුතා.. හැමෝම කියන්නේ මං arrogant , cold , pocker face , rich brat කෙනෙක් කියලා.. So what.. ඒ තමයි මගේ හැටි.. මට කවුරුත් මං ගැන හිතන විදිහෙන් වැඩක් නැහැ.. මං ජීවත් වෙන්නේ මට ඕන විදිහට.. මගේ තාත්තා ආසියාවේ විතරක් නෙමෙයි මේ මුලු ලෝකෙම ප්‍රසිද්ධ business tycoon කෙනෙක්.. එයාගේ සල්ලි වලට කරන්න බැරි දෙයක් තිබුණේ නැහැ.. ඒ නිසා පොඩි කාලේ ඉඳලාම මට දෙයක් ඕන වුනොත් මං ඒ දේ කොහොමහරි ලබාගත්තා.. හොඳින් හරි.. නරකින් හරි..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now