03📖️

2.1K 411 26
                                    

______________________________________

"..Children shouldn't have to sacrifice so that you can have the life you want.. You make sacrifices so your children can have the life that they deserve.."
______________________________________

No One P.O.V.

Xiao Mansion..

පසුදින..

පසුදින

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Jun.. ඔයා මොකක්ද කරේ.. බලන්නකො දැන් ZhanZhan අඬනවානෙ.." හඬන කුඩා Zhan අසලට ගිය Darren ඔහුව තම තුරුලට ගෙන නැළවීමට උත්සාහ දැරුවේ Jun ට තරවටු කරමින්..

"මං ZhanZhan ව හිනස්සන්න හිතාගෙන එහෙම කරේ.. එයා අඬයි කියලා හිතුවේ නෑ.." එසේ පැවසූ Jun ද හැඬීමට පටන්ගත්තේ Darren සුසුමක් හෙලද්දී..

විනාඩි කිහිපයක් තම සොයුරාගෙ තුරුලට වී හැඬූ Zhan අවසානයේ නිහඬ වුණා..

"Jun.. එන්නකො මෙහාට.. Yang ඔයාත්.." Darren තම සොයුරන් දෙදෙනාටම කතා කළේ ඒ වනවිට තම ඇඟිල්ලක් මුව තුළට දමාගෙන සිටින කුඩා Zhan ව ඇඳ මත Cheng අසලින් තබමින්..

Zhan සහ Cheng වටා ඇඳ මත වාඩි වුන Darren , Yang සහ Jun දෙස කුඩා බිළිඳුන් දෙදෙනා මාරුවෙන් මාරුවට බලන්නට වුනේ කුතුහලයෙන් යුතුව..

"සොරි Jun.. කෝ දැන් අඬන එක නතර කරන්න.." Jun ගේ කම්මුල මත වූ කඳුලු තම අතින් පිස දැමූ Darren තම සොයුරාගෙ නළල සිපගත්තේ ඉන් ඔහු සන්සුන් වන බව හොඳින්ම දන්නා නිසාවෙන්..

"සොරි GeGe.." කුඩා Jun පැවසුවේ puppy eyes වලින් Darren දෙස බලන අතරතුරේ..

"හ්ම්.. Yang Jun මං දන්නවා ඔයාලා දෙන්නාම තාම පොඩියි කියලා.. ඒත් මං මේ කියන දේ තේරුම්ගන්න ඔයාලාට බැරි කමක් නෑ කියලාත් මං හොඳටම දන්නවා.. ඔයාලා දන්නවා නේ මමා ඉන්නෙ කෝමා එකක කියලා.."

"කෝමා කියන්නේ මොකක්ද..?" Jun විමසුවේ Darren වෙත සම්පූර්ණ අවධානය යොමු කරන ගමන්..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now