05📖️

2.5K 514 121
                                    

______________________________________

"..Sometimes one mistake is enough  to change your whole life.."
______________________________________

දින දෙකකට පසු..

No One P.O.V

Ring.. Ring.. Ring..

"Who the fuck is disturbing my sleep.." උදෑසන එක දිගට නාද වූ දුරකථන හඬින් අවදි වූ ඔහු night stand එක මත වූ දුරකථනය අතට ගත්තේ සිය දෑස් විවර නොකරමින්..

"XIAO FUCKING ZHAN.. WHERE THE HELL ARE YOU...?" අනෙක් පසින් දුරකථන ඇමතුම හා සම්බන්ධ වූ තැනැත්තා කෑගසන්නට උණා..

"Who..? Who is Xiao Zhan..?" ඔහු විමසුවේ කරදරකාරී ස්වරයෙන්..

"Who are you..? Where is my brother..? අනෙක් පසින් කතා කර තැනැත්තා නැවතත් කෑගසන්නට උණා..

"I am Yibo.. Wang Yibo.. Which brother..? And who the hell are you..?

"WHAT..??

"Arrgh.. Go to hell man.. Don't disturb my sleep..." යැයි පැවසූ ඔහු දුරකථන ඇමතුම විසන්ධි කර  දැමුවේ දුරකථනය පසෙකට විසි කර දමමින්.. තම වටපිටාව පිළිබඳ කිසිඳු අවධානයක් නොදැක්වූ ඔහු අසල වූ කොට්ටය තුරුලු කරගෙන එහි උණුසුමට ගුලි වී නැවතත් නිදන්නට වුණා.. නමුත් ඔහු දැන සිටියේ නැහැ නැවතත් ඔහු සිය දෑස් විවර කරන විට ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වන බව..

Xiao Zhan P

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Xiao Zhan P.O.V

'Warm..' මගේ මූණට හිනාවක් ආවේ ඉබේටම වගේ.. මං ඒ උණුසුමට තවත් තුරුලු උණා.. ඇයි මට මේ blanket එක අසාමාන්‍ය විදිහට සිනිඳුයි කියලා දැනෙන්නේ..  whatever.. මං තව නිදාගන්නවා.. මේ තරම් සනීපෙට මං අන්තිමට නිදාගත්ත දවසක් මට මතකවත් නෑ.. මට දැනුණා මගේ ඉන වටේ මොකක් හරි හෙලවෙනවා..

'ම්ම්.. මේ මොකක්ද..' (touching)

'Chicken.. roast chicken.. my fav..' (pinching)

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now