43📖️

1.7K 423 78
                                    

______________________________________

"..Kill me if you want.. Just don't hurt me this way anymore.."
______________________________________

No One P.O.V.

Next day morning

Next day morning

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෑත් කර තිබූ ජනෙල්තිර වලින් කාමරය වැටුණු හිරු කිරණ ඔහුගේ නින්දට බාධා කරන්නට වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මෑත් කර තිබූ ජනෙල්තිර වලින් කාමරය වැටුණු හිරු කිරණ ඔහුගේ නින්දට බාධා කරන්නට වුණා.. සෙමින් සෙමින් තම දෑස් විවර කර බැලූ ඔහු තමා සිටින්නෙ කොහි දැයි වටහා ගැනීමට උත්සාහ දැරුවා..

"ඒක හීනයක් නෙමෙයි.." එසේ තමාටම පවසාගත් Zhan එක් වරම ඇඳ මත වාඩි  වුනේ කලබලෙන් වටපිට බලමින්..

"Yibo.." Zhan , Yibo ගේ නම කියා ඇමතුවත් කාමරය තුළ ඔහු පෙනෙන්නට සිටියේ නැහැ.. ඒත් සමඟම විවර වූ bathroom එකේ දොරෙන් Yibo පිටතට ඇවිද එන්නට වුණා..

 ඒත් සමඟම විවර වූ bathroom එකේ දොරෙන් Yibo පිටතට ඇවිද එන්නට වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"Good morning.." Zhan පැවසුවේ Yibo දෙස බලා සිනාසෙමින්..

"හ්ම්.. Morning.." Yibo පැවසුවේ හැඟීම් විරහිත ලෙසින් Zhan දෙස බලන අතරතුරේ..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now