19📖️

1.7K 432 78
                                    

______________________________________

"..We don't meet people by accident.. They are meant to cross our path for a reason.."
______________________________________

No One P.O.V.
Next day
University 9.15 a.m.

m

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Hey bunny

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Hey bunny.. Good Morning.." Yibo සිනාසෙමින් පැවසුවේ Zhan ගේ ඉන වටා තම අතක් දමා ගන්නා ගමන්..

"Morning.." Yibo දෙස රවා බැලූ Zhan ඔහුගේ අත තමාගේ ඉනෙන් ඉවත් කර කොරිඩෝ එක දිගේ ඉදිරියට ඇවිද යන්නට වුනේ තම අතෙහි වූ drink එක පානය කරමින්..

"මොකද උදේ පාන්දර මූණ එල්ලගෙන..?" Yibo ඇහි බැමක් ඉහළට ඔසවමින් ප්‍රශ්නාර්ථයෙන් විමසුවේ Zhan පසුපස ඇවිද යන අතරතුරේ..

"මූණ මගේ නම් මං ඒක එල්ලගෙන ඉඳියාත් උස්සගෙන ඉඳියාත් ඔයාට මොකද..?" Zhan නොරිස්සුම් සහගත අයුරින් විමසුවාත් Yibo ඒ පිළිබඳ තැකීමක් නොකර උස් හඬින් සිනා⁣සෙන්නට වුණා..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now