40📖️

1.9K 415 122
                                    

______________________________________

"..You hurt me more than I deserve , how can you be so cruel..? I love you more than you deserve , why am I such a fool..?
______________________________________

No One P.O.V.

- flashback -

"Hello Grandma

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"Hello Grandma.. මම Xiao Zhan.." CiCi හා අවංකවම සිනාසුන Zhan පැවසුවා..

"Oh my my... YiYi.. ඔයා කිව්වාට වඩා අපේ Zhan ගොඩක් handsome නේ.." Ju Jingyi දෙස බලා එසේ පැවසූ CiCi , Zhan ගේ කම්මුල පිරිමදින්නට වුනේ ඔහුගේ කම්මුල් ලැජ්ජාවෙන් රත් පැහැ වෙද්දී..

"Welcome to the family my son.." Zhan ගේ නළල සිප ගත් CiCi ඔහුව වැළඳගනිමින් පවසන්නට වුණා..

"Thank you Grandma.." ඉතාලියට පැමිණි පසු පළමු වරට සැබෑවටම සෙනෙහසක් ලැබීමෙන් සතුටට පත් Zhan ද පෙරලා CiCi ව වැළඳගනිමින් පැවසුවා..

"ආ තව ටිකෙන් අමතක වෙනවා.. YiYi කෝ ඒක..??" CiCi එසේ විමසද්දී නිහඬව පසෙකට වී සිටි Ju Jingyi තම අතෙහි වූ කුඩා box එක ඇය වෙත දිගු කලේ Zhan දෙස බලා මද සිනහවක් පාමින්..

??" CiCi එසේ විමසද්දී නිහඬව පසෙකට වී සිටි Ju Jingyi තම අතෙහි වූ කුඩා box එක ඇය වෙත දිගු කලේ Zhan දෙස බලා මද සිනහවක් පාමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එය තුළ වූ කලු පැහැති මාලය අතට ගෙන Zhan ගේ ගෙල වටා පැලඳවූ CiCi ඔහු දෙස බැලුවේ ආදරයෙන්..

"මේක මගෙන් ඔයාට ලැබෙන wedding gift එක.. ඔයාට මාව ඕන වෙන හරි කරදරයක් වෙන හරි ඕනම වෙලාවක මේක පිටිපස්සෙ තියෙන button එක press කරන්න.. ඔයා කොහේ ඉඳියාත් මේක ඔයා ළඟ තියෙනකම් මට ඔයාව හොයාගන්න පුලුවන්.." ඇය පැවසුවේ බැරෑරුම් ලෙස.. කිසිවක් නොපැවසූ Zhan ඇය හා සිනාසී හිස සෙලවූවේ තම ගෙලෙහි වූ මාලය පරික්ෂා කරන අතරතුරේ..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now