______________________________________
"..I am jealous of everybody who is with you when i'm not with you.."
______________________________________No One P.O.V.
One Week later
University
![]()
Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.
![]()
Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.
"Hi Zhan.." ආර්ට් රෑම් එක තුළට පැමිණ Ju Jingyi පැවසුවේ Zhan හා සිනාසෙමින්.."Oh hi.. ඔයා මොකද මෙහේ..??" ඇය දෙස බලා සිනාසුන Zhan විමසුවා..
"මෙතනින් යන ගමන් ඔයා ඉන්නවා දැකලා ඇතුළට ආවේ.. ඇයි අද උදෙන්ම.. තාම කවුරුත් ඇවිත් නෑනේ.." Ju Jingyi කුතුහලයෙන් විමසුවේ වටපිට බලන ගමන්..
"හ්ම්.. ඔව්.. මම අද මේ painting එක බාරදෙන්න ඕන.. ඒක ඉවර කරන්න ඕන නිසා කලින්ම ආවා.." තම සිතුවම නිමා කරමින් අතෙහි වූ පින්සල පසෙකින් තැබූ Zhan පිළිතුරු දුන්නා..
![]()
Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren. "ඒක ලස්සනයි.." Ju Jingyi පිළිතුරු දුන්නෙ painting එක දෙස බලා සිනාසෙමින්..
![](https://img.wattpad.com/cover/279476301-288-k562910.jpg)
JE LEEST
Brothers vs Lover (Yizhan)✔️
Romantiekඅන් සියල්ලකටම වඩා ඔහුට පණ මෙන් ආදරය කරන වැඩිමහල් සොහොයුරන් හතර දෙනෙක්... තම පලිය සම්පූර්ණ කරගැනීම සඳහා ඔහුව කෙසේ තමාට අයිති කරගැනීමට උත්සාහ දරන පාතාල නායකයෙක්... සිය සොහොයුරන්ගේ සහ ආදරවන්තයාගේ වෛරයට මැදි වූ ඔහුට අවසානයේ කුමක් සිදුවෙයි ද....?? 💚❤️