74📖️

1.5K 374 31
                                    

______________________________________

"..How many faces do I have to peel off before I can get acquainted with the real you..?"
______________________________________

No One P.O.V.

Next day..

Wang Mansion

Wang Mansion

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Don.." සෝපා එක මත වාඩි වී තම ෆෝන් එකෙන් ගේම් එකක් ගසමින් සිටි Yibo අසලට පැමිණි Yizhou ඔහුට කතා කලා..

"Yizhou..?" තම අවධානය සිය Capo වෙත යොමු කළ Yibo ඔහු දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයෙන්..

"Don හොයන්න කියපු විස්තර හොයාගත්තා.."

"මොන විස්තර ද..?" නැවතත් තම අවධානය ගේම් එක වෙත යොමු කරමින් Yibo විමසන්නට වුණා..

"Kris ගේ මල්ලී ගැන details.. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.." Yizhou අවසන් වචන කිහිපය පැවසුවේ තරමක දෙගිඩියාවෙන්..

"ඇයි මොකක්ද අවුල.." ඒ ගැන වැඩි තැකීමක් නොකල Yibo නැවතත් ප්‍රශ්න කලා..

"Kris ගේ මල්ලී කියලා එදා meeting එකට ඇවිත් තියෙන්නෙ වෙන කවුරුත් නෙමෙයි අපේ Donna.." Yizhou එසේ පැවසූ විට Yibo ගේ දෑත් එක්වරම ගේම් එක ගැසීම නතර කලත් ඔහුගේ මුහුණෙහි ඉරියව් වල කිසිදු වෙනසක් සිදු වූයේ නැහැ..

"හ්ම්.." එපමණක් පැවසූ Yibo නැවතත් තම අවධානය ගේම් එක වෙත යොමු කලේ Yizhou ඔහු දෙස කුතුහලයෙන් බලා සිටියදී..

"තව මොනවාහරි කියන්න තියෙද..?" Yizhou සිටි තැනින් නොසෙල්වී තමා දෙස බලා සිටින බව දැනුන Yibo විමසුවා..

"Camorra leader Maria ව meeting එක තිබුණ දවසෙ රෑ මරලා දාලා.." Yizhou පැවසූ වදන් ඇසුන සැනින් Yibo පුදුමය⁣ට පත්ව වාඩි වී සිටි තැනින් නැගිට්ටේ කලබලයෙන්..

"WHAT..?? Are you fucking kidding with me..?" Yibo විමසුවේ උස්හඬින්..

"මොකද බං උදේ පාන්දරම කෑගහන්නෙ.. දැන් මොකක්ද වෙලා තියෙන්නේ.." ඒත් සමඟම වාගේ නිවස තුළට පැමිණි Xuan විමසුවේ නොරිස්සුම් සහගත බැල්මක් Yibo වෙත හෙලන අතරතුරේ..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now