86📖️

1.8K 386 54
                                    

______________________________________

"..Now I know why you always told me to be strong.. You knew that one day I would need the strength to bear your loss.."
______________________________________

No One P.O.V.

පසුදින උදෑසන..

තම සිරුර පුරා දැනුන ඇඟිලි තුඩු වල සහ දෙතොල් වල පහසින් Zhan පසුදින උදෑසන අවදි වූවා..

"ම්.. Yibo.. ආර්හ්හ්.. ඔයා මොකක්ද කරන්නෙ.." Zhan විමසුවේ දෑස් විවර කර Yibo දෙස බලන ගමන්.. නමුදු Zhan ට පිළිතුරක් ලබා දීමට Yibo හට සිහියක් තිබුණේ නැහැ..

කුඩා දරුවෙක් මෙන් තම නිපල්ස් වල එල්ලී සිටින Yibo ව දුටු Zhan ගේ මුවඟට සිනහවක් නැගුන අතර ඔහු තම ඇඟිලි තුඩු වලින් Yibo ගේ හිස පිරිමදින්නට වුණා..

"Yibo-gege.. ZhanZhan ට නිදියන්න දෙන්නකෝ.." Yibo තමාට ඇහුම්කන් නොදෙන බව තේරුම්ගත් Zhan ඔහු ඉදිරියේ ඇවිටිලි කරන්නට වුනේ puppy eyes වලින් ඔහු දෙස බලන ගමන්..

අවසානයේ හිස ඔසවා Zhan දෙස බැලූ Yibo ඔහුගේ දෙතොල් හා නළල මත මෘදු හාදු තැබුවා..

"Good Morning baobei.." Yibo පැවසුවේ කට කොනකින් සිනාසෙමින්..

"Good Morning.. දැන් එහාට වෙන්න.. මට නිදියන්න ඕන.." පෙරදින රාත්‍රියේ තමා සිදු කල සියල්ලක්ම සිහිපත් වූ Zhan ගේ සිතට ලැජ්ජාවක් දැනෙන්නට වූ අතර ඔහුගේ කම්මුල් රත් පැහැ ගැන්වුනේ ඔහු Yibo ගේ දෑස් මගහැර ඉවත බලද්දී..

"No.. I want you.." Zhan ගේ දෑත් තම එක් අතකින් ඔහුගේ හිසට ඉහලින් තබා අල්ලාගත් Yibo පැවසුවේ පහත් හඬකින්..

"Oh god.. please spare me.. i am so tired naah.."

"One more round please.."

"No means me.. ඔයාට තාම ඇති වුනේ නැද්ද.." තම ඇහිබැමක් ඉහළට ඔසවමින් Yibo දෙස බැලූ Zhan ප්‍රශ්න කලා..

"නෑ.. අමතක වුනාද අවුරුදු තුනක්ම මම ඔයාට අතක්වත් තිබ්බේ නෑ කියලා.. අයි මිස් යුවර් බොඩී සෝ මච්.." යැයි පැවසූ Yibo Zhan ගේ දෑස් දෙස එක එල්ලේ බලන්නට වුණා..

Yibo ගේ බැල්මෙන් අපහසුතාවයට පත් Zhan තම යටිතොල සපාගෙන ඔහුගේ දෑස් මගහැර නැවතත් ඉවත බැලුවා..

"Zhan.."

"Mm..?"

"Look at me.."

Zhan හැරී Yibo දෙස බැලූ අතර ඔහු Zhan ගේ තොල යට වූ mole එක මත හාදුවක් තැබුවා..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now