20📖️

1.8K 437 85
                                    

______________________________________

"..Like the rain , I have fallen for you.."
______________________________________

No One P.O.V.

පැය බාගයකට පසු..
University Infirmary room..

University Infirmary room

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Infirmary room එකේ සෝෆා එක මත වාඩි වී සිටි Jun සහ Yibo එකිනෙකා දෙස රවා බලන්නට වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Infirmary room එකේ සෝෆා එක මත වාඩි වී සිටි Jun සහ Yibo එකිනෙකා දෙස රවා බලන්නට වුණා.. දෙදෙනාටම සැලකිය යුතු ලෙස තුවාල සිදු වී තිබුණත් තවමත් ඔවුන් දෙදෙනාම සෑහීමකට පත්ව ඇති බවක් ඔවුන්ගේ මුහුණු වලින් දක්නට ලැබුණේ නැහැ..

වෛද්‍යවරයා පිටව යනතුරු බලා සිටි බලා සිටි ඔවුන් දෙදෙනා එක්වරම නැගිට්ටේ එකිනෙකාගේ ෂර්ට් කොලර් වලින් අල්ලා ගන්න ගමන්..

"ඒ මගේ මල්ලී.. තමුන් මොන අයිතියකටද හැමෝම ඉස්සරහා එයාට අත තිබ්බේ..??" Xiao Jun විමසුවේ කෝපයෙන් කෑගසමින්..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now