52📖️

2.1K 462 123
                                    

______________________________________

"..Never ignore a person who loves you, cares you and misses you.. because one day you might wake up and realize you lost the moon while counting the stars.."
______________________________________

No One P.O.V.

Hospital , Italy..
9.40 p.m.

m

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කාලය තත්පර මිනිත්තු පැය වලින් ගෙවී ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කාලය තත්පර මිනිත්තු පැය වලින් ගෙවී ගියා.. ඉතාලියේ Gambino පවුලට අයත් පෞද්ගලික රෝහලක VIP කාමරයක් තුළ සිටි Zhan හැඟීම් විරහිත බැල්මකින් සිවිලිම දෙස බලාගෙන කල්පනා කරන්නට වුණා..

'අම්මා, තාත්තා , අයියලා , Yibo , Grandma , Carman mom හැමෝම.. හැමෝම මගෙන් ඇත්ත හැංගුවා.. මං දන්නෙවත් නැති කවදාවත් නොකරපු වරදකට අන්තිමට වන්දි ගෙවන්න වුනේ මට.. ඔයාලාගෙ වැරදි වලට ඇයි කිසිම වරදක් නොකරපු මට දඬුවම් කරේ.. මං කවදාවත් කාටවත්ම සමාවක් දෙන්නෙ නෑ.. වි⁣⁣ශේෂයෙන්ම ඔයාට Yibo.. මම ඔයාට හැමදාම ආදරේ කරා.. මං හිතුවා ඔයාත් මට ආදරේ ඇති කියලා.. ඒත් ඒ හැමදෙයක්ම බොරුවක් කියලා ඔයා අද ඔප්පු කරලා පෙන්නුවා.. මගේ ආදරේ ජීවිතේ සෙල්ලමක් කරගත්ත හැමෝගෙන්ම මං පලිගන්නවා.. වෙලාව ආවාම මගේ ජීවිතේ අපායක් කරපු හැමෝටම ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න සිද්ද වෙයි.. Wang Xiao Zhan අද ඉඳන් හැමෝටම මැරුන කෙනෙක්.. මෙච්චර කාලයක් හැංගිලා ඉඳපු Sean ගේ ඇත්ත මූණ ඔයාලාට ඉක්මනට බලාගන්න පුලුවන් වෙයි.. අද මං මේ හැමදෙයක්ම අත්ඇරලා ගියාත් වෙලාව ආවාම මං ආයෙත් එනවා මගේ පලිය සම්පූර්ණ කරගන්න..' Zhan සිතින් එසේ සිතුවේ ඔහුගේ දෑස් කෝපයෙන් දිලිසෙද්දී..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now