02📖️

2.5K 407 17
                                    

______________________________________

"..To be in your children's memories tomorrow you have to be in their lives today.."
______________________________________

No One P.O.V.

සති දෙකකට පසු..

Sicily , Italy

Sicily එසේත් නොමැති නම් Sicilia යනු Mediterranean මුහුදේ පිහිටා ඇති විශාලතම දූපත වන අතර මෙය ඉතාලියට අයත් කලාප විස්සෙන් එකකි

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


Sicily එසේත් නොමැති නම් Sicilia යනු Mediterranean මුහුදේ පිහිටා ඇති විශාලතම දූපත වන අතර මෙය ඉතාලියට අයත් කලාප විස්සෙන් එකකි.. මිලියන පහකට ආසන්න ජනගහනයක් වෙසෙන මෙහි පවතින්නේ ස්වාධීන පාලනයක් මෙන්ම මෙහි අගනගරය Palermo වේ..

Sicily දූපත පිටතින් බලන්නෙක්ට ඉතාමත් සාමකාමී ස්වභාව සෞන්දර්යයෙන් අනූන භූමියක් ලෙස දිස් වූවත් සැබැවින්ම එය තුළ පවතින්නේ සීතල යුද්ධයක්.. ඊට හේතුව නම් Sicily දූපත තුළ තම ආධිපත්‍යය පතුරවාගෙන සිටින සිසිලියන් මාෆියා සංවිධානයයි..

Sicilian Mafia නැතහොත් Cosa Nostra දහනව වන ශතවර්ෂයේ සිට ඉතාලියේ Sicily දූපතෙහි තම ස්වාධීන ආධිපත්‍යය පතුරුවාගෙන සිටින ලොව ප්‍රබල සහ ප්‍රධාන මාෆියා සංවිධාන වලින් එකක් වේ.. Sicily දූපතේ බටහිර පෙදෙසේ එනම් Palermo Trapani සහ Agrigento යන පෙදෙස් වල Sicilian Mafia හි ක්‍රියාකාරකම් සුලබව දැකගත හැකි අතර මොවුන් Camorra , American , Calabrian Mafia සංවිධාන සමඟ මිත්‍රශීලීව කටයුතු කරයි..

සාමාන්‍යයෙන් අනිත් මාෆියා සංවිධාන සිදු කරනු ලබන සියලුම නීති විරෝධී කටයුතු මොවුන් විසිනුත් සිදු කළත් මුහුදින් වටව පිහිටා ඇති නිසා මුහුදු මාර්ගයෙන් අන්තර්ජාතිකව සිදු කරන අවිආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මොවුන් වැඩි වශයෙන් ලාබ උපයන බව සැමටම නොරහසක්..

සාමාන්‍යයෙන් අනිත් මාෆියා සංවිධාන සිදු කරනු ලබන සියලුම නීති විරෝධී කටයුතු මොවුන් විසිනුත් සිදු කළත් මුහුදින් වටව පිහිටා ඇති නිසා මුහුදු මාර්ගයෙන් අන්තර්ජාතිකව සිදු කරන අවිආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මොවුන් වැඩි වශයෙන් ලාබ උපයන බව සැමටම නොරහසක්

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
Brothers vs Lover (Yizhan)✔️Onde histórias criam vida. Descubra agora