51📖️

2K 450 82
                                    

______________________________________

"..Not telling me something or hiding something on purpose is just the same as lying.. You All Broke My TRUST.."
______________________________________

No One P.O.V.

Hospital ER room..

Hospital ER room

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිසොල්මන්ව රෝහල් ඇඳ මත වැතිරී ventilator එකේ ආධාරයෙන් හුස්ම ගන්නා Zhan ව දුටු Yibo ගේ දෙපා පණ නැතිව යන්නට වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිසොල්මන්ව රෝහල් ඇඳ මත වැතිරී ventilator එකේ ආධාරයෙන් හුස්ම ගන්නා Zhan ව දුටු Yibo ගේ දෙපා පණ නැතිව යන්නට වුණා.. ඔහුගේ රෝස පැහැති කම්මුල් මලානිකව ගොස් තිබූ අතර වෙනදාට මුව පුරා තමා හා සිනාසෙන විට දිලිසුන ඒ ඇස් අද වැසී ගොස් තිබුණා..

සෙමින් සෙමින් පියවර තබමින් Yibo ,Zhan ගේ ඇඳ අසලට ලං වූයේ ඔහුගේ දෑසින් කඳුලු ගලා යද්දී.. Zhan විඳින සෑම වේදනාවකටම වරදකරු තමා බව සිහිවෙන වාරයක් වාරයක් පාසා ඔහුගෙන් සමාව අයදිමින් කෑගසා හැඬීමට සිතුනාත් සමාව අයැදීමට දැන් තමන් පමා වැඩි බව ඔහු හොඳින්ම දැන සිටියා..

"Z..Zhan..??" ඔහු පැවසුවේ Cannula ව ගසා තිබූ Zhan ගේ අත ⁣තම අතකින් අල්ලා ගනිමින්.. නමුත් වෙනදා මෙන් ඔහු දෙස බැලීමට මෙදින Zhan ගේ දෑස් විවර වූයේ නැහැ..

"I am sorry.. *cry* I am so sorry baby.. ම..මට සමාවෙන්න.. මං දැන⁣ගෙන ඉඳියේ නැහැ.. ඇයි.. ඇයි ඔයාට එකම එක පාරක්වත් මට කියන්න බැරි වුනේ ඔ..ඔයා....... *cry* මට කියන්න මං දැන් මොකක්ද කරන්න ඕන කියලා.. ඇයි ඔයා මුකුත් කියන්නේ නැත්තෙ.. ඇයි ඇස් ඇරලා මගේ දිහා බලන්නෙ නැත්තෙ.. නැගිටලා මට බනින්න.. මට ගහන්න.. *cry* පිලීස් Zhan.. ප්ලීස් ඇස් ඇරලා මාත් එක්ක කතා කරන්න.." Zhan ගේ අත දෝතින්ම අල්ලාගත් Yibo ඉකිබිඳ හඬා වැටෙන්නට වුණා..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now