67📖️

1.5K 380 25
                                    

______________________________________

"..Everybody is a gangster until a real gangster walks into the room.."
______________________________________

No One P.O.V.

Shanghai, China
Unknown place..

Shanghai, China Unknown place

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

කලු පැහැති limousine රථයේ වාඩි වී සිටි ඔහු නිහඬවම තම අතෙහි වූ මාලය ඇඟිලි වටා කරකවන්නට වූවා

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

කලු පැහැති limousine රථයේ වාඩි වී සිටි ඔහු නිහඬවම තම අතෙහි වූ මාලය ඇඟිලි වටා කරකවන්නට වූවා..

"Sean.." Jiyang පැවසුවේ තම tab එක Zhan දෙසට දිගු කරමින්..

"හ්ම්..?" තම දෑස් මාලයෙන් ඉවත් නොකරාත් Zhan සිය අවධානය Jiyang වෙත ලබා දුන්නා..

"එයාලා එනවා.."

"ඕකේ.." Zhan ගේ සංඥාව වටහා ගත් Jiyang tab එක Zhan වෙත පෙන්වමින් පැමිණෙන පුද්ගලයන් කවුරුන්ද යන වග එකින් එක Zhan ට විස්තර කරන්නට වුණා..

"අද meeting එකට mafia gang හයක් join වෙනවා.. ඒ Sicilian , Camorra , Sacra Corona Unita , Calabrian , American & Russian.."

Brothers vs Lover (Yizhan)✔️Wo Geschichten leben. Entdecke jetzt