82📖️

1.6K 381 40
                                    

______________________________________

"..like father like son.."
______________________________________

No One P.O.V.

"What the.... WANG YIBO... ANNA.. ZAN.. BO.. මොකක්ද මේ කරලා තියෙන්නේ.. oh my god.. මුලු රූම් එකම විනාසයි.." Zhan උස්හඬින් කෑගැසුවේ ඇඳ මත සිටගෙන කොට්ට වලින් ගහගන්නා Yibo Zan Anna සහ Bo දෙස බලමින්..

Zhan ගේ හඬ ඇසුන සැනින් හතර දෙනාම පූස් පැටව් වාගේ නිහඬව ඇඳ මත වාඩි වී Zhan ගේ දෑස් මඟ හැර ඉවත බලන්නට වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Zhan ගේ හඬ ඇසුන සැනින් හතර දෙනාම පූස් පැටව් වාගේ නිහඬව ඇඳ මත වාඩි වී Zhan ගේ දෑස් මඟ හැර ඉවත බලන්නට වුණා..

"For god's sake Yibo ඔයාට දැන් අවුරුදු තිහකටත් ළඟයි.. ඔයාත් මේ ළමයින්ගෙ වයසට යන්න ද හදන්නෙ.. එතකොට ඔයාලා තුන්දෙනා.. Anna.. Bo.. Zan.. මම රූම් එකෙන් එද්දී ඔයාලා නිදාගෙන නේද ඉඳියේ.. දැන් කොහොමද ඔයාලා මගේ රූම් එකේ ඉන්නෙ.." ඉනට දෑත් තබා ගත් Zhan ප්‍රශ්න කරද්දී ඔවුන් සිව් දෙනාම පිළිතුරක් ලබා නොදී කටත් උල් කරන් puppy eyes වලින් Zhan දෙස බැලුවා..

" ඉනට දෑත් තබා ගත් Zhan ප්‍රශ්න කරද්දී ඔවුන් සිව් දෙනාම පිළිතුරක් ලබා නොදී කටත් උල් කරන් puppy eyes වලින් Zhan දෙස බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මද වෙලාවක් ඔවුන් දෙස බලා සිටි Zhan සුසුමක් හෙලුවේ තම අතෙහි වූ ටවල් එක පසෙක වූ පුටුවක් මතින් තබමින්..

"හතර දෙනාම මේ දැන්ම ඇඳෙන් බහින්න.." Zhan පැවසුවේ තරවටු කරන ස්වරයෙන්..

Zhan එසේ පැවසූ විට එකිනෙකාගෙ මුහුණු දෙස බැලූ ඔවුන් ඇඳෙන් බිමට බැස්සා..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now