08📖️

2.4K 500 142
                                    

______________________________________

"..There will always be a reason why you meet people.. Either you need them to change your life or you're the one that will change theirs.."
______________________________________

Xiao Mansion

Xiao Zhan P.O.V

V

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Zhanzhan

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Zhanzhan.. come here.." Darren-ge මට එයාගේ ළඟට කතා කරා..

"G.. Ge..." මං එයා දිහා බැලුවේ බයෙන්..

"මට එකම දේ දෙපාරක් කියන්න ඉඩ තියන්න එපා Zhan.."

"Ge.. ඇයි ඔයා...." Yang-ge කතා කරන්න හැදුවත් Darren-ge එහා දිහා බලපු බැල්මට එයා කට වහගෙන නිශ්ශබ්ද වුණා.. එයා මට ඔලුවෙන් සංඥා කරා Darren-ge ළඟට යන්න කියලා.. මං බෑ කියන්න ඔලුව දෙපැත්තට හෙලෙව්වත්  Cheng මාව ඉස්සරහට තල්ලු කරා.. අයියලා හතරදෙනාගෙන්ම මට අඩුවෙන්ම ආදරේ පෙන්නන්නේ  Darren-ge .. ඒත් මං දන්නවා එයා තමයි මට වැඩියෙන්ම ආදරේ කරන්නෙ කියලා.. පොඩි කාලේ ඉඳලා අද වෙනකම් එයා මාව බලාගත්තේ එයාගෙම ළමයෙක් වගේ.. ඇත්ත දැනගත්තාට පස්සේ මොනවා වෙයිද කියන්න මම දන්නෙ නැහැ.. මම මොන තරම් Yibo වැරදියි කියලා හිතන්න හැදුවත් මගේ හිත මට කියන්නේ ම සම්පූර්ණ වරද එයාගෙ නෙමෙයි කියලා.. ඇයි මට සිද්ධ වුන කිසිම දෙයක් මතක නැත්තෙ.. ඇත්තටම මොකක්ද මට වුනේ.. මට අන්තිමට මතක මං ඒ drink එක බොනවා විතරයි..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now