46📖️

1.8K 442 105
                                    

______________________________________

"..I don't know whether I am happy or sad.. I am not feeling anything right now.."
______________________________________

No One P.O.V.

Next day morning

Yibo and Zhan's bedroom..

Yibo and Zhan's bedroom

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

උදෑසන අවදි වූ Zhan ඇඳෙන් බැස බාත්රූම් එකට දිව ගොස් වමනය කරන්නට වුනේ එක් අතක් තම පපුවට තබාගෙන අපහසුවෙන් හුස්ම ගනිමින්

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.


උදෑසන අවදි වූ Zhan ඇඳෙන් බැස බාත්රූම් එකට දිව ගොස් වමනය කරන්නට වුනේ එක් අතක් තම පපුවට තබාගෙන අපහසුවෙන් හුස්ම ගනිමින්.. Zhan ඇඳෙන් බැස යන හඬින් අවදි වූ Yibo ද ඔහු පසුපස ගියේ සිදු වන්නේ කුමක්දැයි වටහාගත නොහැකිව..

කට සෝදා ගත් Zhan තම දෑත් stone counter එක මත තබා ගත්තෙ ඇස් පියාගෙන පපුවෙන් දැනෙන්නට වූ වේදනාව ඉවසා⁣ ගැනීමට උත්සාහ දරන අතරතුරේ.. මද වේලාවකින් වේදනාව ක්‍රමයෙන් අඩුව යන්නට වූ අතර නැවතත් තම දෙනෙත් විවර කළ Zhan  කණ්ණාඩියෙන් පෙනෙන තම රුව දෙස බලා සිටින්නට වුණා..

"Zhan.. ඔයා හොඳින් ද..?" Yibo කනස්සල්ලෙන් විමසුවේ Zhan ගේ උරහිස මත තම අතක් තබමින්..

"හ්ම්.." එසේ පැවසූ Zhan ඉක්මනින් Yibo ව මගහැර එතනින් පිටව යාමට සැරසුනාත් Yibo ඔහුට ඉඩක් ලබා දුන්නෙ නැහැ..

"ඔයා මොකක්ද කරන්නෙ.. මාව බිමින් තියන්න.. මට ඇවිදගෙන යන්න පුලුවන්.." Zhan නොරිස්සුම් සහගත ලෙස පැවසුවාත් ඔහුගේ වදන් පිළිබඳ තැකීමක් නොකල Yibo ඔහුව ඔසවාගෙන ගොස් ඇඳ මතින් තබන්නට වුණා.. Yibo වෙත බැල්මක්වත් නොහෙලූ Zhan ඉවත බලාගත්තේ අමනාපයෙන්..

Brothers vs Lover (Yizhan)✔️حيث تعيش القصص. اكتشف الآن