75📖️

1.6K 387 35
                                    

______________________________________

"..I don't believe you ever truly loved me.."
______________________________________

No One P.O.V.

"කවුරුහරි මට කියනවාද මගේ හැම වැඩක්ම නවත්තලා අද මට මෙතන්ට එන්න සිද්ද වුන වැදගත් හේතුව මොකක්ද කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"කවුරුහරි මට කියනවාද මගේ හැම වැඩක්ම නවත්තලා අද මට මෙතන්ට එන්න සිද්ද වුන වැදගත් හේතුව මොකක්ද කියලා.." තම අසුනේ වාඩි වුන Zhan විමසුවේ නොරිස්සුම් සහගත ලෙස බැල්මක් meeting room එක තුළ සිටි සැමදෙනා වෙතම හෙලමින්..

"හේතුව මං කියන්නම්.." ඒත් සමඟම වාගේ රූම් එක තුළට පැමිණි Yibo පැවසුවේ කට කොනකින් සිනාසෙන අතරතුරේ..

"Don.. ඇත්තටම මොකක්ද මේකෙ තේරුම.. අපි මෙහෙම එකට හම්බවෙනවා කියලා government එකට ඔත්තුවක් ගියොත් හැමෝගෙම බෙල්ල මුලින්ම ගහලා යනවා.." Laviano පැවසුවේ අමනාපයෙන්..

"තමුන්ට මේකට වඩා තවත් වැදගත් වැඩ තියෙනවා නම් මෙතනින් නැගිටලා ගියා කියලා මට කිසිම ප්‍රශ්නයක් නැහැ.. කොහොමත් තමුන්ට නඩත්තු කරන්න පවුල් දෙක තුනක්ම තියෙනවානෙ Laviano.." Yibo මුවගට සිනහවක් නංවාගෙන එසේ පවසද්දී Laviano කෝපයට පත් වුවත් එක්වරම ඔහු උපහාසාත්මක ලෙස සිනාසී Yibo දෙස බලන්නට වුණා..

"⁣*chuckle* තමුන්ගේ Donna තමුන්ව දාලා ගියාට මගේ ළඟට එන කවුරුත් එහෙම ලේසියෙන් මාව දාලා යන්නෙ නැහැ Don.. බැඳලා මාස තුනක් යන්නත් කලින් Donna ට තමුන්ව එපා වුන එකෙන්ම හිතාගන්න පුලුවන් තමුන්ට තමුන්ගේ partner වත්.......... " Laviano පැවසීමට ගිය දේ සම්පූර්ණ කිරීමට ඉඩක් ලබා නොදුන් Zhan ඔහුට බාධා කලා..

"ENOUGH.. මේක තමුන්ලාගෙ personal life එක ගැන කතා කරන්න තැනක් නෙමෙයි Laviano.. ඒක⁣ට තමුන් වෙන කොහේ හරි තැනක් හොයාගන්නවා.." Zhan පැවසුවේ කෝපයෙන්..

Laviano ගේ වදන් වලින් Yibo දැඩි ලෙස කෝප වුනාත් Zhan ගේ කටහඬ ඇසුන සැනින් ඔහු තමාවම සන්සුන් කරගත්තා..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now