12📖️

2.3K 506 137
                                    

______________________________________

".. If you're mine.. You're only mine.. I don't share.. No one have the right to kiss you, touch you or care for you.. All rights are reserved for me.."
______________________________________

Next day morning

Wang Mansion

No One P.O.V

උදෑසන සිනාමුසු මුහුණෙන් අවදි වූ Xiao Zhan වටපිට බලන්නට උණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


උදෑසන සිනාමුසු මුහුණෙන් අවදි වූ Xiao Zhan වටපිට බලන්නට උණා.. චීනයට පැමිණි පසු ඔහු මෙතරම් සාමකාමී ලෙස නින්දට වැටුණු පළමු වතාව මෙය වූවා..

"ආහ්හ්.." එක් වරම ඇති වූ හිසේ අමාරුවත් සමඟ ඔහුගේ කටින් සිහින් කෙඳිරිලි හඬක් පිට වූ අතර ඔහු තම නළල එක් අතකින් පිරිමදිමින් ඇඳ මත වාඩි වන්නට වූයේ තමා සිටින්නේ කොහිදැයි වටහා ගැනීමට උත්සාහ දරමින්..

එකින් එක පෙර දින රෑ සිදු වූ සියල්ලක්ම Zhan ගේ මතකයට නැගෙන්නට වුණා.. ඔහු එක් අතකින් තම මුව වසා ගත්තේ අනෙක් අතින් bedsheet එක  තදින් අල්ලාගන්න ගමන්..

"Oh shit.. Damn you Xiao Zhan..." කුඩා දරුවෙක් සේ තම දෑත් සහ දෙපා වලින් ඇඳට ගසන ගමන් Zhan කෑගසන්නට වුණා..

"මොනවා හරි මතක් වුනාද..?" එක් වරම ඇසුන කටහ⁣ඬින් බියට පත් වූ Zhan හඬ ඇසුන දෙස බලන්නට වූයේ හොරැහින්.. කටහඬේ අයිතිකරු කවුදැයි ඔහු හොඳාකාරවම දැන සිටියත් ඔහුට එය නිශ්චිත කරගැනීමට අවශ්‍ය වුණා..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now