73📖️

1.5K 380 41
                                    

_____________________________________

"..Brothers can say things to each other that no one  else can.."
_____________________________________

No One P.O.V.

එදිනම හවස..

Xiao Mansion..

Jianmin සහ Darren සවස නිවසට පැමිණෙන විට Crystal , Jun , Yang සහ Zhuocheng සමඟ සෝපා එක මත වාඩි වී කතා කරමින් සිටින Zhan ව දැක පුදුමයට පත් වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jianmin සහ Darren සවස නිවසට පැමිණෙන විට Crystal , Jun , Yang සහ Zhuocheng සමඟ සෝපා එක මත වාඩි වී කතා කරමින් සිටින Zhan ව දැක පුදුමයට පත් වුණා..

"ZhanZhan.." Jianmin ගේ හඬින් සැමගේම අවධානය ඒ දෙසට යොමු වුවාත් තම පියාව සහ සොහොයුරාව දුටු Zhan ගේ මුහුණෙහි වූ සිනහව අතුරුදහන්ව ගියා..

කිසිවෙකුටත් කිසිවක් නොපැවසූ Zhan එතනින් නැගිට තම කාමරය වෙත ඇවිද යන්නට වුනේ Crystal සුසුමක් හෙලද්දී..

"Don't worry.. එයා හිත හැදුනාම ඇවිත් ඔයාලාත් එක්ක කතා කරාවි.. ඇත්ත හැංගුවා කියලා එයා තාමත් ඔයාලා දෙන්නාත් එක්කම තරහින් ඉන්නෙ.." Jianmin සහ Darren අසලට ඇවිද ආ Crystal පැවසුවේ ඔවුන්ව අස්වසාලීමට උත්සාහ දරමින්..
_________________

Wang Mansion

තම කාමරයේ බැල්කනි එක වෙත ගිය Yibo ෆෝන් එකෙහි වූ Anna Bo සහ Zan ගේ ෆොටෝස් එකින් එක බලන්නට වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තම කාමරයේ බැල්කනි එක වෙත ගිය Yibo ෆෝන් එකෙහි වූ Anna Bo සහ Zan ගේ ෆොටෝස් එකින් එක බලන්නට වුණා..

"කවදාවත් මට ඔයාලාව මගේ ළඟට ගන්න බැරි වෙයිද..?" ෆෝන් එක දෙස බලමින් Yibo තනිව තමාගෙන්ම විමසුවාත් ඒත් සමඟම වාගේ කාමරය තුළට පැමිණි Kuan හට තම සොහොයුරාගේ වදන් හොඳින්ම ඇසුනා..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now