09📖️

2.3K 518 160
                                    

______________________________________

"..I feel like everyone hates me.. And that's okay.. Because i hate me too.. _____________________________________

සතියකට පසු

Xiao Zhan P.O.V

Tshinghua University

Tshinghua University

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අද මං University  යන පළවෙනි දවස

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අද මං University  යන පළවෙනි දවස.. Tshinghua University එක China වල තියෙන හොඳම Business and Art University  එක.. මගේ අයියලා හැමෝම ඉගෙනගත්තේ මේ university  එකෙන්.. Jun-ge තාම ඉගෙනගන්නවා.. එයා fourth year student කෙනෙක්.. අද ඉදන් මායි a-cheng නුයි first year students  ලා විදිහට  Tshinghua University  එකට join වෙනවා..

ගෙදර අය ඉස්සරහා විතරක් නෙමෙයි දැන් මට University  එකේ ඉන්න මම කවදාවත් දැකලාවත් නැති අඳුරන්නෙ නැති අය ඉස්සරහාත් අහිංසක cute Xiao Zhan විදිහට act කරන්න වෙනවා.. Damn it.. මට දැන් හිතෙනවා මං ආපහු මෙහෙට එන්නෙ නැතුව ඉඳියා නම් හොඳයි කියලා.. America වලදී මට මම කැමති ඕනම දෙයක් කරන්න නිදහස තිබුණා.. ඒත් මෙහෙදී... මට ඒ කිසිම දෙයක් කරන්න බැහැ.. මං දන්නවා මගේ පවුලේ අය මට ගොඩක් ආදරෙයි කියලා.. ඒ වුනත් මට එයාලා ඉස්සරහා කරන මේ රඟපෑම දැන් ඇති වෙලා තියෙන්නේ.. එයාලා හිතන තරම් මං අහිංසකවත් දුර්වලවත් නැහැ.. මට මං ගැන බලාගන්න පුලුවන්.. ඒත් මම එයාලා හිතන් ඉන්න zhanzhan නෙමෙයි කියන ඇත්ත පෙන්නලා දීලා එයාලාට රිද්දන්නත් මට බෑ..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now