34📖️

1.5K 400 115
                                    

______________________________________

"..We don't realize how important decisions are until we make the wrong ones.."
______________________________________

No One P.O.V.

"Will you marry me..??" Zhan ඉදිරියේ දණ නමා තම අතෙහි වූ මුදුව ඔහු දෙසට දිගු කරමින් Yibo විමසන්නට වුණා..

"Y..Yibo..??" කිසිවක් අදහාගත නොහැකි වූ Zhan ඔහු දෙස බලා සිටියේ විසල් වූ දෙනෙතින්..

"Zhan.. මට සමාවෙන්න ඊයේ සිද්ද වුන හැමදෙයකටම.. මම දන්නවා මං නිසායි අපේ engagement එකට එහෙම දෙයක් වුනේ කියලා.. මං ඔයාට පොරොන්දු වෙන්නම් ආපහු කවදාවත් එහෙම  වෙන්නෙ නෑ.. අද මම මගේ ජීවිතේ හැම අයිතියක්ම ඔයාට බාර දෙනවා මේ ring එකත් එක්කම.. so plz can u accept me..??" Zhan දෙස හැඟීමබර බැල්මක් හෙලමින් Yibo විමසුවා.. මද වේලාවක් ඔහු දෙස කඳුලු පිරි දෙනෙතින් බලා සිටි Zhan අවසානයේ තම හිස සෙලවූවේ ඔහු හා විවාහ වීමට පොරොන්දුවක් ලබා දෙමින් ..

"Yes.."

කවුද හිතන්නේ එක තනි වචනෙකට පුලුවන් කියලා අපේ ජීවත සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරලා දාන්න.. ඒත් එදා ඒ වෙලාවේ Zhan ගේ කටින් පිට වුන ඒ වචනෙ එයාගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා කියලා එයා දැනගෙන ඉඳියේ නැහැ.. මුල සිටම Yibo ගේ පලිගැනීමේ අරමුණේ එක් ඉත්තෙක් පමණක් වූ Zhan ට අවසානයේ අත් වුනේ ඔහු සිහිනෙකින්වත් නොසිතූ ඉරණමක්..

"Thank you.." තම අතෙහි වූ මුදුව Zhan ගේ ඇඟිල්ලෙහි පැළඳ වූ Yibo ඉක්මනින් ඔහුගේ දෙතොල් මත මෘදු හාදුවක් තබා ඔහුව වැළඳගත්තා..

"Yibo..??"

"Mm..?"

"මේ ring එක හරිම වෙනස්.. මේකෙ මොකක් හරි විශේෂයක් තියෙද..?" Zhan විමසුවේ තම ඇඟිල්ලෙහි වූ මුදුව පිරිමදිමින්..

?" Zhan විමසුවේ තම ඇඟිල්ලෙහි වූ මුදුව පිරිමදිමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now