42📖️

1.8K 403 92
                                    

______________________________________

"..Hate in mind but love in heart.. The most uncomfortable feeling in the world.."
______________________________________

No One P.O.V.

Same night Italy Merlino Mansion..

Same night Italy Merlino Mansion

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.


"I will kill that b...." තම අතට දමා ඇති cast එක දෙස බලමින් Wen Chao කෝපයෙන් පැවසීමට ගියාත් ඔහු තම වදන් සම්පූර්ණ කිරීමට පෙරම Wen Ruohan සිය අත ඔසවා ඔහුගේ කම්මුලට ගැසුවේ ඔහු දෙස රවා බලමින්..

"What the hell dad.. ඔයාත් මට ද ගහන්නෙ.." තම කම්මුල අනෙක් අතින් අල්ලාගත් Wen Chao විමසුවා..

"ගහන්නෙ.. ගහන්නේ නෙමෙයි මරන්න වටින්නෙ.. මොන මගුලකටද අර හැමෝම ඉස්සරහා මෝඩයෙක් වගේ හැසිරෙන්න ගියේ.."

"දැන් මගෙද වරද.. හැමදාම Gambino ලාට අපි යටත් වෙලා ඉන්න ඕන කියලාද කියන්න හදන්නේ..? අමතක වුනාද අයියාවයි අක්කාවයි දෙන්නාම මරලා දැම්මේ ඌ කියන එක.."

"මං එහෙම කිව්වේ නෑනේ.. අනිත් එක මට අමතක වෙලා නෑ Yangzi වයි Wen Xu වයි මරලා දැම්මේ Don කියන එක.. ඔයාගෙ අම්මා මාත් එක්ක තියෙන තරහාට Yangzi ව එයාගෙ යාලුවා Carman ට පොඩිකාලෙම හදාගන්න දුන්නෙ නැත්නම් එයා අදටත් ජීවත් වෙනවා.. සිද්ද වුන කිසිම දෙයක් මට අමතක නෑ Wen Chao.. ඒත් අපි කරන දෙයක් හොඳට හිතලා බලලා කරන්න ඕන.. Don මොන වගේ කෙනෙක් ද කියලා මං තමුන්ට අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕන නැහැනේ.. එක පොඩි වැරුද්දක් තිබ්බා නම් ඇති එයාට අපේ මුලු පවුලම විනාස කරලා දාන්න.." කාමරය පුරා එහාට මෙහාට ඇවිදිමින් Wen Ruohan පැවසුවා..

"Don ගැන නම් මං දන්නෙ නෑ.. ඒත් අර Xiao Zhan.. එයාට නම් මං අමතක නොවෙන පාඩමක් උගන්නවා.." Wen Chao පැවසුවේ කට කොනකින් සිනාසෙමින්..

"Not now my son.. not now.. අපි තව ටිකක් ඉවසමු.. හැමදෙයකටම වෙලාවක් තියෙනවා.. හරි වෙලාව ආවාම මං කියන්නම් කරන්න ඕන දේ..."........

Brothers vs Lover (Yizhan)✔️Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ