පසුවදන

3.2K 468 133
                                    

______________________________________

"..I will die for you I will kill for you I will live for you because I love you.."
______________________________________

වසරකට පසු...
Cemetery , Beijing China

Cemetery , Beijing China

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුදු රෝස මල් පොකුරක් තමා ඉදිරියේ වූ සොහොන් කොත අසලින් තැබූ Xiao Zhan ඒ දෙස මොහොතක් බලා සිටින්නට වුනේ දෑස් වල කඳුලු පුරවාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුදු රෝස මල් පොකුරක් තමා ඉදිරියේ වූ සොහොන් කොත අසලින් තැබූ Xiao Zhan ඒ දෙස මොහොතක් බලා සිටින්නට වුනේ දෑස් වල කඳුලු පුරවාගෙන..

"Darren-ge.. ඉන්න තැනක ඔයා සතුටින් ඉන්නවා නේද.. පේනවාද මම ජීවත් වෙනවා.. ඔයා මට දීපු අලුත් ජීවිතෙත් එක්ක ඔයා වෙනුවෙන් මම ජීවත් වෙනවා.. මම කවදාවත් හිතුවේ නැහැ මං වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ කැපකරන තරමටම ඔයා මට ආදරේ කරන්න ඇති කියලා.. තැන්ක්යූ.. තැන්ක්යූ සෝ මච්.. ඒ වගේම මට සමාවෙන්න.. එදා අන්තිම වතාවට මං ඔයාට කියපු වචන ටික........ ඔයාත් එක්ක මට කතා කරන්න වෙන අන්තිම දවස එදා වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නෑ.. කේන්තියට මම ඔයාට බැන්නා තමයි ඒත් මං කවදාවත් ඔයාට වෛර කරේ නෑ මගේ අයියේ.. ඔයා හැමදාම මට සහෝදරයෙක්ට වඩා තාත්තා කෙනෙක් වගේ වුණා.. මේ ආත්මේ විතරක් නෙමෙයි ඉපදෙන හැම ආත්මෙකම ඔයා මගේම සහෝදරයෙක් වෙලා ඉපදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.." Zhan පහත් හඬින් පැවසුවේ ඔහුගේ දෑසින් කඳුලු ගලා යද්දී..

" Zhan පහත් හඬින් පැවසුවේ ඔහුගේ දෑසින් කඳුලු ගලා යද්දී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now