33📖️

1.5K 400 115
                                    

______________________________________

"..Mother's love is like nothing else in the world.."
______________________________________

No One P.O.V.

Xiao Mansion..

Xiao Mansion

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"Carman..." බලාපොරොත්තු නොවූ මොහොතක Carman තම නිවසට පැමිණීමෙන් Mr.Xiao පුදුමයට පත් වන්නට වුණා..

"Jianmin..." Carman පැවසුවේ ඔහුගේ දෑස් මගහරිමින්..

"ඔයා මොකද මෙහේ කරන්නේ..??" හැඟීම් විරහිත හඬකින් Mr.Xiao විමසුවා..

"මං ආවේ LuLu ව බලන්න.. Zhan මාත් එක්ක කිව්වා එයා pregnant කියලා.."

"LuLu මගේ wife.. එයා ගැන මට බලාගන්න පුලුවන්.. පිට කවුරුත් ඒ ගැන කරදර වෙන්න ඕන නැහැ.." ඒත් සමඟම වාගේ එතනට පැමිණි Darren පැවසුවේ නොරිස්සුම් සහගත ලෙසින්..

"ඒත් Darren මං ඔයාගෙ අම්....." Carman පැවසීමට ගියාත් Darren ඔහුට බාධා කලා..

"ඒ වචනෙ කියන්න හිතන්නවත් එපා.. ඔයා මගේ කවුරුත් නෙමෙයි.. මගේ අම්මා ඉන්නෙ මෙහේ.. මේ ගෙදර.." Darren කෝපයෙන් තම අත්මිට මොලවාගෙන එසේ පැවසුවේ Carman ගේ දෙනෙත් කඳුලින් තෙත් කරමින්..

"Darren..." Mr.Xiao Darren හා කතා කිරීමට උත්සාහ කරත් ඔහු තම පියාගේ වදන් වලටද සවන් දීමට සූදානම් වූයේ නැහැ..

"Dad plz.. ඔයා හොඳටම දන්නවා නේ මම මේ ගැන කතා කරන්න කැමති නෑ කියලා.. මෙයාට කියන්න ආපු විදිහටම ආයෙත් හැරිලා යන්න කියලා.." එසේ පැවසූ Darren , Carman දෙසට බැල්මක්වත් නොහෙලමින් එතනින් පිටව ගියා..

"I am sorry Carman.." Mr.Xiao පැවසුවේ Carman වෙත අනුකම්පා සහගත බැල්මක් හෙලමින්..

" *chuckle* Jianmin ඔයා නෙමෙයි මමයි ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕන.. මම කරපු පව් වලට දැන් මං ම වන්දි ගෙවනවා.." Carman පැවසුවේ කඳුලු අතරින් සිනාසෙන ගමන්..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now