50📖️

2K 442 109
                                    

______________________________________

"..Sometimes it's too late to make things right because we hurt others more than we realize.."
______________________________________

No One P.O.V.

Yibo's house Italy

Yibo's house Italy

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'I hate you'

'I hate you'

'I hate you'

Zhan පැවසූ වදන් Yibo ගේ සිත තුළ දෝංකාර දෙන්නට වුණා.. විනාඩි දහයක් පමණ සිටි තැනම නොසෙල්වී සිටි ඔහු එක් වරම පියවි සිහියට පැමිණියේ ඔහුටත් නොදැනීම ඔහුගේ දෑස් කඳුලින් තෙත් වෙද්දී..

"නෑ.. ඒක වෙන්න බැහැ.. Zhan.. " Yibo අවිශ්වාසයෙන් තනිව තමාටම පවසා ගත්තත් බිම වූ ලේ පැල්ලම් දුටු ඔහුගේ මුලු ගතම සීතල වී යන්නට වුනේ තමා කල සියල්ලකම බරපතලකම වැටහීමෙන්..

"Damn it.." තම car key එක අතට ගත් Yibo කලබලයෙන් කාමරයෙන් පිටතට දිව යන්නට වුණා.. තමන් කල වරද පිළිබඳව හොඳින්ම වැටහුණාත් ඒ වනවිට එය නිවැරදි කරගැනීමට ඔහු පමා වැඩි බව Yibo ඒ මොහොතේ දැන සිටියේ නැහැ..
___________________

Hospital..

පැය කිහිපයකට පසු...

"Doctor කොහොමද Zhan ට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Doctor කොහොමද Zhan ට..?" ER එකේ සිට පිටතට පැමිණි වෛද්‍යවරයා අසලට දිව ගිය CiCi විමසුවේ කලබලයෙන්..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now