68📖️

1.5K 376 38
                                    

______________________________________

"..Your memories keep me alive and kill me at the same time.."
______________________________________

No One P.O.V.

Shanghai, nightclub
8.30 p.m.

m

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Is this seat taken

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Is this seat taken..?" Club එක කෙලවර තනිව වාඩි වී සිටි තරුණිය අසලට ඇවිද ගිය Zhan විමසුවේ තම අතෙහි වූ whiskey වීදුරුව දෙතොලට ලං කරන ගමන්..

මද වේලාවක් Zhan ගේ හිසේ සිට දෙපතුල දක්වාම බැලූ ඇය අවසානයේ නැත යැයි හඟවමින් තම හිස දෙපසට සෙලවූයේ කට කොනකින් සිනාසෙන අතරතුරේ..

ඇය තම උගුලට අසු වූ බව පිළිබඳ සිතින් සතුටු වුන Zhan ඇය අසලින් වාඩි වුණා..

"Sean.." Zhan පැවසුවේ ඇගේ අතක් ගෙන සිප ගනිමින්..

"Maria.."

"Hm.. nice name.."

"Thanks.." Sean දෙස බලා සිනාසුන ඇය ද තම අතෙහි වූ cocktail එක පානය කරන්නට වූවා..

"First time..?" මද නිහඬතාවයකට පසු Zhan දෙසට හැරුණු Maria ප්‍රශ්න කලේ කුතුහලයෙන්..

"Ah.. yeah.. මං ඊයේ america ඉඳන් ආවේ.. මේ club එකට ආපු first time.." Zhan සාමාන්‍ය අයුරින් පැවසුවේ Maria ට සැකයක් ඇති නොවන පරිදි..

සතියකට කිහිප වතාවක් මෙලෙස ක්ලබ් එකට පැමිණ කාලය ගත කිරීම Camorra Mafia leader Maria Licciardi ට ඒ වනවිට සාමාන්‍ය දෙයක් වූවා.. නමුත් මීට පෙර කෙදිනකවත් ඇය කැමැත්තෙන් ක්ලබ් එක තුළදී කිසිවෙක් හා කතා බහේ යෙදුනු දැක නොතිබුණු ඇයගේ ආරක්ෂකයන් ඒ පිළිබඳව පුදුම වුනාත් ඒ බවක් නොදුටු ලෙස සිටීමට වග බලාගත්තා..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now