______________________________________
"Trusting you is my decision.. Proving me wrong is your choice.."
______________________________________No One P.O.V.
( Wedding එක විස්තර කරන්න බෑ අනේව්..😅 මට කම්මැලියි.. ඒ නිසා කෙටියෙන් දෙන්නම් )
"I , Wang Yibo take you Xiao Zhan for my lawful wedded husband to have and to hold from this day forward , for better , for worse , for richer , for poorer in sickness and health until death do us apart.."
YOU ARE READING
Brothers vs Lover (Yizhan)✔️
Romanceඅන් සියල්ලකටම වඩා ඔහුට පණ මෙන් ආදරය කරන වැඩිමහල් සොහොයුරන් හතර දෙනෙක්... තම පලිය සම්පූර්ණ කරගැනීම සඳහා ඔහුව කෙසේ තමාට අයිති කරගැනීමට උත්සාහ දරන පාතාල නායකයෙක්... සිය සොහොයුරන්ගේ සහ ආදරවන්තයාගේ වෛරයට මැදි වූ ඔහුට අවසානයේ කුමක් සිදුවෙයි ද....?? 💚❤️