64📖️

1.7K 397 56
                                    

______________________________________

"..I don't know what's killing me more;talking to you or not talking to you.."
______________________________________

No One P.O.V.

"Take your hands off

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

"Take your hands off.." Jiyang දෙස රවා බැලූ Yibo පැවසුවේ කෝපයෙන්..

නමුත් Zhan ගේ අත අත්නොහැරි Jiyang ද Yibo දෙස බලා කට කොනකින් සිනාසෙන්නට වුණා..

"But why..? I mean මගේ boyfriend ගේ අතින් අල්ලන්න ඇයි මං පිට කාගෙන්වත් අවසර ගන්න ඕන.." Jiyang සාමාන්‍ය අයුරින් විමසූ අතර එය අසා සිටි Yibo ගේ කෝපයට ඉහවහා ගියා..

Jiyang උවමනාවෙන්ම Yibo ව කෝප ගැන්වීමට උත්සාහ දරන බව තේරුම්ගත් Zhan සුසුමක් හෙලන්නට වුනේ මෙය අවසන් ⁣වන්නෙ හොඳකින් නොවන බව වටහාගත් නිසාවෙන්..

Yibo ටත් නොදැනීම Zhan ගේ අත වටා ඔහුගේ අතේ ග්‍රහනය දැඩි වන්නට වූයේ Zhan ⁣තම අත Yibo ගෙන් මුදවා ගැනීමට උත්සාහ දරද්දී..

"Yibo.. මගේ අත අතාරින්න.." Zhan පැවසුවාත් Yibo එය නෑසුන ලෙස Jiyang දෙසම බලා සිටින්නට වුණා..

එක් අතකින් Zhan ගේ අත අල්ලාගෙනම අනෙක් අතින් Yibo Jiyang ගේ ෂර්ට් එකෙන් ඇද තමා අසලට ගත්තෙ ඔහු දෙස කෝපයෙන් රත් පැහැ ගැන්වූ දෑසින් බලන අතරතුරේ..

"මං තුනට ගණන් කරද්දී තමුන් එයාව අත්ඇරියේ නැත්නම් මම මෙතනම තමුන්ව ඉවරයක් කරලා දානවා.." Yibo පහත් හඬින් තර්ජනාත්මක ලෙස Jiyang ට පැවසුවා..

රෝහලේ කාර්යමණ්ඩලය මෙන්ම ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටි රෝගීන් ද ඔවුන් දෙස අවධානයෙන් බලා සිටින්නට වූ අතර එය දුටු Xuan ඉක්මනින් Yibo අසලට ඇවිද ආවා..

"Yibo.. ඕක නවත්තපන් බං.. පේන්නෙ නැද්ද මිනිස්සුත් බලාගෙන ඉන්නවා.. උඹට ඕන මෙතන ප්‍රශ්නයක් ඇති කරන්න ද..?" Xuan විමසුවේ තරමක් නොරිස්සුම්සහගත ලෙසින්..

Brothers vs Lover (Yizhan)✔️Onde histórias criam vida. Descubra agora