54📖️

2K 438 81
                                    

______________________________________

"..We don't know the value of a person unless we lost that person.."
______________________________________

No One P.O.V.

Zhan's small apartment..
9.30 p.m.

"Good night my angel

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Good night my angel.." තම පපුවට තුරුල්ව නිදන Anna ගේ නළල සිපගත් Zhan ඇයවත් ඔසවාගෙන කාමරය වෙත ඇවිද ගියා..

Anna වත් ඇගේ සොහොයුරන් අසල ඇඳ මතින් තබා comforter එකෙන් ආවරණය කළ Zhan නැවත වරක් ඇගේ හිස සිපගත්තේ ආදරයෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Anna වත් ඇගේ සොහොයුරන් අසල ඇඳ මතින් තබා comforter එකෙන් ආවරණය කළ Zhan නැවත වරක් ඇගේ හිස සිපගත්තේ ආදරයෙන්..

"Good night my baby boy.." ඉන්පසුව Zan අසල ගොස් ඔහුගේ නළලද සිපගත් Zhan ඔහුවද comforter එකෙන් ආවරණය කළා..

Anna සහ Zan දෙස මද වෙලාවක් බලා සිටි Zhan කිසිවක් නොපවසාම Bo ගේ ඇඳ අසලට ගොස් ඇඳ මතින් වාඩි වුනේ තම හිස දෙපසට සොලවා සිනාසෙමින්..

"Bo.. පපා දන්නවා ඔයා තාම නිදි නෑ කියලා.." තම මුලු සිරුරම comforter එකෙන් ආවරණය කරගෙන සිටි තම කුඩා පුතුට Zhan පැවසුවේ comforter එක ඉවත් කිරීමට උත්සාහ දරන අතරතුරේ..

මද වේලාවක් පෙරැත්තය කිරීමෙන් අනතුරුව comforter එක ඉවත් කල Bo Zhan දෙස හැඟීම් විරහිත බැල්මකින් බලන්නට වුණා..

'ඔයා එයා වගේමයි.පෙනුමෙන් වගේම හැසිරීමෙනුත්' Zhan තම සිතින් සිතුවේ මද වේලාවක් තම පුතු දෙස බලා සිටින ගමන්..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now