53📖️

1.9K 439 94
                                    

______________________________________

"..People don't change by their own.. But some incidents make them to change their behaviour.. Either they will change to good or to worse.."
______________________________________

No One P.O.V.

Next day..
Unknown Place , Shanghai China

Unknown Place , Shanghai China

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.


Bang

Bang

Bang

එක්වරම ඇසුනු වෙඩි හඬත් සමඟින් වෙඩි උණ්ඩ හදවත පසාරු කරගෙන ගිය පුද්ගලයින් තිදෙනා සිටි තැනම බිම ඇද වැටුනේ සිය ජීවිතයට සදහටම සමු දෙමින්..

"Bodies විසි කරලා දාන්න.." තම අතෙහි වූ තුවක්කුව පිරිමදිමින් වෙස් මුහුණක් පැළඳ සිටි ඔහු තරමක් රලු හඬකින් පැවසුවා..

"Ok boss.." යැයි පැවසූ කාමරයේ සිටි ඔහුගේ සගයන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු ද රැගෙන කාමරයෙන් ඉක්මනින් පිටව යන්නට වුනේ මොහොතක් හෝ පමා වුවහොත් තමන්ට ද අත් වන්නේ මෙම ඉරණම ම බව හොඳින්ම දැන සිටි නිසාවෙන්..

ඔවුන් පිටව යනතුරු බලා සිටි ඔහු කාමරයේ දොර අගුලුලා තමන් පැළඳ සිටි වෙස් මුහුණ ගලවා අසල වූ මේසය මතින් තැබුවේ පුටුවකින් වාඩි වී දෑස් පියා ගන්නා අතරතුරේ..

ඔවුන් පිටව යනතුරු බලා සිටි ඔහු කාමරයේ දොර අගුලුලා තමන් පැළඳ සිටි වෙස් මුහුණ ගලවා අසල වූ මේසය මතින් තැබුවේ පුටුවකින් වාඩි වී දෑස් පියා ගන්නා අතරතුරේ

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

ඒත් සමඟම වාගේ ඔහුගේ දුරකථනය නාද වන්නට වූ අතර එහි තිරය මත සටහන්ව තිබූ නම දුටු සැනින් ඔහුගේ මුහුණෙහි ඉරියව් තවත් බැරෑරුම් වන්නට වුණා.. මද වේලාවක් කල්පනා කරමින් සිටි ඔහු අවසානයේ දුරකථන ඇමතුමට පිළිතුරු ලබා දුන්නා..

Brothers vs Lover (Yizhan)✔️Unde poveștirile trăiesc. Descoperă acum