79📖️

1.6K 388 45
                                    

______________________________________

"..I love you but I can't forgive you.."
______________________________________

No One P.O.V.

Yibo ව ඇඳ මතින් වාඩි කර ඔහු හැඳ සිටි කමිසයේ අත ඉහළට නැමූ Zhan ඔහුගේ අතෙහි වූ තුවාලය පිරික්සන්නට වුණා..

මද වේලාවකට පසු ඔහු අසලින් මෑත්ව Jiyang ගෙනැවිත් දුන් first aid box එක වෙත අවධානය යොමු කල Zhan නැවතත් නිහඬවම Yibo අසලට පැමිණ ඔහුගේ තුවාලයට ප්‍රතිකාර කරන්නට වුනේ Yibo ඔහු දෙස ඇහිපිය නොහෙලා බලා සිටියදී..

"ෆොටෝ එකක් අරන් තියාගන්න ඔච්චරටම මගේ දිහා බලන් ඉන්න ඕන නම්.." Zhan නොරිස්සුම් සහගත ලෙස පැවසුවේ Yibo වෙත බැල්මක්වත් නොහෙලමින්..

"මගේ ළඟ තියෙනවා.. ඒ නැතත් ෆොටෝස් මොකටද ඔයා කොහොමත් මගේනෙ.." Yibo මද සිනහවකින් තම මුව සරසාගෙන එසේ පැවසුවා..

"කවුද කිව්වේ මං ඔයාගෙ කියලා.. මාව කාටවත් අයිති නෑ.. මගේ ජීවිතේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ මට.."

"*chuckle* තියෙන මුරණ්ඩුකම.." යැයි පැවසූ Yibo Zhan ගේ අතින් ඇද තම උකුල උඩින් වාඩි කරගත්තා..

නොසිතූ මොහොතක Yibo සිදු කල දෙයින් Zhan එක්වරම පුදුමයට පත් වූවා.. ඉන් ප්‍රයෝජන ගත් Yibo තම අත ද Zhan ගේ ඉන වටා දමා ගත්තේ ඔහුව තම සිරුරට ලං කරගනිමින්..

"You... මොකක්ද කරන්නෙ.. අතාරින්න මාව.." Yibo දෙස රවා බැලූ Zhan කෝපයෙන් එසේ පැවසුවාත් Yibo ඒ පිලිබඳ කිසිදු තැකීමක් සිදු කලේ නැහැ..

"ඇයි.. ඔයා මගේ husband.. මම ඔයාට මොනවා කරාත් මොකද වෙන්නෙ.." තම මුහුණ Zhan ගේ ගෙල මත තබා ගත් Yibo ඔහුගේ ගෙල සිපගන්නට වූවා..

"Yibo.." සුසුමක් හෙලූ Zhan අවසානයේ මෘදු හඬින් පැවසුවා..

"ම්..?"

"මට ඔයාගෙ තුවාලෙට බෙහෙත් දාන්න දෙන්න.. ප්ලීස්.." Zhan ගේ මෘදු වදන් හමුවේ තමාව පාලනය කර ගත් Yibo හිස ඔසවා puppy eyes වලින් Zhan දෙස බලන්නට වුණා..

"What..?" Yibo ගේ කපටි බැල්ම හොඳින්ම වටහාගත් Zhan ඔහු දෙස බැලුවේ සැකයෙන්..

"බෙහෙත් දාලා ඉවර වුනාට පස්සෙ මට ඔයාව කිස් කරන්න පුලුවන් ද.." Yibo විමසුවා..

"No you can't.. don't even think about it.."

"Oh come on.. just one kiss please.."

"No means no.. can't you understand normal human language..?"

Brothers vs Lover (Yizhan)✔️Donde viven las historias. Descúbrelo ahora