28📖️

1.6K 409 74
                                    

______________________________________

"..Don't let insecure thoughts ruin something amazing.."
______________________________________

No One P.O.V.

Next day University Cafeteria

Next day University Cafeteria

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

Zhan's lunch box

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

Zhan's lunch box

"Woohh Zhan.. it looks delicious.." Yubin පැවසුවේ Zhan ගේ lunch box එක දෙස බලා කෙල ගිලිමින්..

"Don't even think about it dustbin.. මේ මගේ lunch box එක.. අම්මා එයාගෙ අත් දෙකෙන්මයි මට කෑම හදලා දුන්නෙ.." තම lunch box එක අත් දෙකෙන් වසා ගන්නා ගමන් Zhan පැවසුවා..

"Oh come on Zhan.. I am your friend naaaaah plz.. අපි share කරගෙන කමු.." Yubin පැවසුවේ puppy eyes වලින් Zhan දෙස බලන ගමන්..

"Nooo.. මේක මගේ.." එසේ පැවසූ Zhan තම lunch box එක Yubin ගෙන් බේරා ගැනීමට උත්සාහ දැරුවේ ඔහු lunch box එක උදුරා ගැනීමට Zhan හා පොරබදද්දී..

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.
Brothers vs Lover (Yizhan)✔️حيث تعيش القصص. اكتشف الآن