මාෆියා-MAFIA

4.4K 498 16
                                    

ලොව ප්‍රධාන මාෆියා කණ්ඩායම් හයක් වන අතර ඒවා නම්;

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


ලොව ප්‍රධාන මාෆියා කණ්ඩායම් හයක් වන අතර ඒවා නම්;

•Sicilian Mafia
•Camorra Mafia
•Sacra Corona Unita
•Calabrian Mafia
•La Cosa Nostra(American Mafia)
•Russian Mafia

•Sicilian Mafia•Camorra Mafia •Sacra Corona Unita•Calabrian Mafia•La Cosa Nostra(American Mafia)•Russian Mafia

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


මේ අතරින් ඉතාලියේ සිසිලි දූපත සම්පූර්ණයෙන්ම සිසිලියන් මාෆියා හි අණසක යටතේ පවතී..

සිසිලියන් මාෆියා හි ප්‍රධානියා ඩොන් එසේත් නොමැති නම් බොස් / ගෝඩ්ෆාදර් යන නාමයන්ගෙන් හඳුන්වනු ලබයි..

ගැම්බිනෝ මර්ලීනෝ සහ ඇඩොනිස් ලෙස සිසිලියන් මාෆියා යටතේ ප්‍රධාන මාෆියා කණ්ඩායම් තුනක් පවතින අතර ඒ එක් එක් මාෆියා කණ්ඩාය තුළ තවත් අනු මාෆියා කණ්ඩායම් 10-100 ත් අතර ප්‍රමාණයක් පවතී..

දැනට සිසිලියන් මාෆියා හි නායකත්වය ගැම්බිනෝ පවුලට හිමිව ඇති අතර ඔහු යටතේ මර්ලීනෝ  සහ ඇඩොනිස් වරුන්ගේ නායකයන් දෙදෙනා අන්ඩර් බොස් ලෙස කටයුතු කරයි..

අලුතින් සාමාජිකයන් බඳවා ගැනීමේදී ඒ සඳහා ඩොන් ගේ මෙන්ම අන්ඩර්බොස් ⁣වරුන් ගේ ද අනුමැතිය හිමිවිය යුතුය..

සිසිලියන් මාෆියා හි සම්පූර්ණ පාලනය ඩොන් යටතේ පතින අතර මාෆියා කණ්ඩායම් කුමන හෝ අකාරයෙන් උපයන මුදල් වලින් 50% ඩොන් වෙත අනිවාර්යයෙන් ම ලබා දීමට සිදුවේ..

Brothers vs Lover (Yizhan)✔️Onde histórias criam vida. Descubra agora