44📖️

1.7K 425 58
                                    

______________________________________

"..Break my heart , destroy my soul and leave me crying.. But I'd still love you and I won't expect you to love me in return.."
______________________________________

No One P.O.V.

Wang Yibo's house Italy..
8.45 p.m.

m

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Gulp

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Gulp

'ආයෙත් කවදාවත් ඔයාට Zhan ව දකින්න මං ඉඩ තියන්නෙ නැහැ'

Gulp

'ඔයාට මුලු ජීවිත කාලෙටම එයාව හොයාගන්න බැරි තැනක මම එයාව හංගනවා'

Gulp

'එදාට ඔයාට එයාගෙ ජීවිතේ ගැන කිසිම අයිතියක් නැති වෙයි'
.
.
.
.
.
.
.
CiCi ගේ වදන් සිහිපත් කරමින් Yibo තම අතෙහි වූ Whiskey බෝතලයෙන් බාගයකට වඩා පානය කරන්නට වුණා.. ඇගේ වදන් සිහිපත් වන වාරයක් වාරයක් පාසා Yibo ගේ හදවත රිදුම් දෙන්නට වූ අතර Zhan ව අහිමි කරගැනීමට ඔහු කිසිසේත්ම කැමැත්තක් දැක්වූයේ නැහැ..

ඔහු පිළිගැනීමට අකමැති වුනත් ඒ වනවිට ඔහුගේ සිත Zhan ට ආදරය කිරීමට පටන්ගෙන තිබුණා.. නමුදු Lusi ව සිහිපත් වන සෑම විටකම ඔහුගේ සිතේ Zhan කෙරෙහි වූ ආදරය යටපත් වී Darren පිළිබඳ වූ වෛරය ඉස්මතු වන්නට වුණා.. තම හැඟීම් අතර අතරමංව කිසිදු වරදක් නොකල අහිංසකයෙකුගේ දෑසට ඔහු මෙලෙස කඳුලු ගෙන ආවාත් මතු යම් දිනෙක ඔහුගේ එම කඳුලුම තමාට සාපයක් වන බව ඔහු ඒ මොහොතේ දැන සිටියේ නැහැ.. ඔහුගේ ආදරය වෙනුවෙන් ඔහුගේ සමාව වෙනුවෙන් ඔහු ඉදිරියේ දණ නැමීමට මෙන්ම ඔහුගේ දිවිය රැක ගැනීමට තම දිවිය කැප කිරීමට පවා දිනෙක තමන් සූදානම් වන බව ඔහු ⁣දැන සිටියේ නැහැ..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now