38📖️

1.6K 412 117
                                    

______________________________________

"..My life is so full of surprises, nothing surprises me anymore.."
______________________________________

No One P.O.V.

පසු දින උදෑසන..
Zhan and Yibo's bedroom..

Zhan and Yibo's bedroom

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රැය පහන් වනතුරුම නිදි වර්ජිතව හඬමින් basement එක තුළ ගත කළ Zhan උදෑසනම නිවසේ සේවය කරන මැදිවියේ සේවිකාවක් විසින් ඉහළ මාලයේ පිහිටි නිදන කාමරය වෙත රැගෙන එනු ලැබුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රැය පහන් වනතුරුම නිදි වර්ජිතව හඬමින් basement එක තුළ ගත කළ Zhan උදෑසනම නිවසේ සේවය කරන මැදිවියේ සේවිකාවක් විසින් ඉහළ මාලයේ පිහිටි නිදන කාමරය වෙත රැගෙන එනු ලැබුවා.. Zhan සිටින තත්ත්වය දුටු ඇයට ඔහු පිළිබඳව අනුකම්පා සිතුනාත් Yibo ගේ අණ⁣ට පිටින් කටයුතු කිරීමේ හැකියාවක් ඔවුන් කිසිවෙකුට තිබුණේ නැහැ..

පැය බාගයකට පමණ පසු වොෂ් දමාගෙන විත් ඇඳ මතින් වාඩි වුන ඔහු හැඟීම් විරහිත ලෙස බිම බලාගෙන කල්පනා කරන්නට වුණා.. කවුරුන් හෝ දොර ඇරගෙන කාමරය තුළට එන හඬ ඇසුනාත් Zhan ඒ දෙස හැරී නොබැලුවේ පැමිණියේ Yibo බව ඔහු හොඳාකාරවම දැන සිටි නිසාවෙන්..

 කවුරුන් හෝ දොර ඇරගෙන කාමරය තුළට එන හඬ ඇසුනාත් Zhan ඒ දෙස හැරී නොබැලුවේ පැමිණියේ Yibo බව ඔහු හොඳාකාරවම දැන සිටි නිසාවෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now