81📖️

1.6K 381 29
                                    

______________________________________

"..You always say you hate to see me cry.. so all those times that you hurt me did you close your eyes..?"
______________________________________

No One P.O.V.

එදිනම රාත්‍රියේ..

Xiao Mansion..

ඒ වනවිට රාත්‍රී 12 පසු වී තිබූ අතර wash දාගෙන නිදා ගැනීම සඳහා සූදානම් වූ Zhan ගේ දුරකථනය එක් වරම නාද වන්නට වූ අතර ඇමතුම Yibo ගෙන් බව වැටහුන ඔහු එයට පිළිතුරු නොදීම ෆෝන් එක නැවතත් night stand එක මතින් තබන්නට වුණා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ඒ වනවිට රාත්‍රී 12 පසු වී තිබූ අතර wash දාගෙන නිදා ගැනීම සඳහා සූදානම් වූ Zhan ගේ දුරකථනය එක් වරම නාද වන්නට වූ අතර ඇමතුම Yibo ගෙන් බව වැටහුන ඔහු එයට පිළිතුරු නොදීම ෆෝන් එක නැවතත් night stand එක මතින් තබන්නට වුණා..

කිහිපවරක් Yibo Zhan ට කෝල් කරාත් ඔහු ඒ එක කෝල් එකකටවත් ආන්සර් කරේ නැහැ..

ඒත් සමඟම වාගේ වර්ෂාවක් ඇද හැලෙන්නට වුනේ අකුණු ගසන හඬින් පරිසරයම දෙදරුම් දෙද්දී..

නැවතත් Zhan ගේ දුරකථනය නාද වන්නට වූ අතර මෙවර Yibo තමාට video call එකක් ගන්නා බව දුටු Zhan එය හා සම්බන්ධ වුනේ Yibo ට බැන වැදීමට සිතින් වචන ගලපන අතරතුරේ.. නමුදු දුටු දසුනින් ඔහු ඇඳ මතින් ඉබේටම වාගේ නැගිට්ටුන අතර ඔහු තම ෆෝන් ස්ක්‍රීන් එක දෙස බලන්නට වුනේ විසල් වූ දෙනෙතින් යුතුව..

"What the hell.. Wang Yibo are you out of your mind.. මේ මහ රෑ වැස්සෙ තෙමෙන්න පිස්සු හැදිලා ද.." Zhan විමසුවේ කෝපයෙන්..

"බැල්කනි එකට එන්න.." Yibo Zhan ගෙන් තම බැල්ම ඉවතට නොගෙනම පැවසුවා..

"හාහ්..?"

"ප්ලීස්.." Yibo බැගෑපත් වන්නට වුණා..

Yibo තමාට බැල්කනි එකට පැමිනෙන්න යැයි පැවසූ හේතුව Zhan ට නොවැටහුනාත් ඔහු අවසානයේ දෙගිඩියාවෙන් යුතුව බැල්කනි එක වෙත ඇවිද යන්නට වුණා..

තම නිවස ඉදිරිපිට නවතා තිබෙන Yibo ගේ මෝටර්රථය දෙසත් නැවතත් තම ෆෝන් ස්ක්‍රීන් එක දෙසත් Zhan බැලුවේ තම දෑස් නළලට ගොස් මුවත් විවර වද්දී..

Brothers vs Lover (Yizhan)✔️Tempat cerita menjadi hidup. Temukan sekarang