55📖️

1.8K 434 56
                                    

______________________________________

"..What hurts more than losing you is knowing you're trying to stay away from me.."
______________________________________

No One P.O.V.

දිනකට පසු..
Ziyi's house..

Ziyi's house

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'ZhanZhan

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'ZhanZhan.. ඔයා කොහෙද ඉන්නේ' Ziyi ගේ නිවසේ සෝපා එකක් මත වාඩි වී සිටි Zhuocheng එසේ තම සිතෙන් විමසුවේ සුසුමක් හෙලා දෑත් වලින් මුහුණ පිරිමදිමින අතරතුරේ..

"Cheng.. මොකක්ද ප්‍රශ්නේ..?" ඒත් සමඟම වාගේ එතනට පැමිණි Ziyi , Zhuocheng ගේ උරහිස මත අතක් තබමින් විමසුවා..

"මුකුත් නෑ.." මවාගත් සිනහවක් Ziyi දෙස බැලූ ඔහු පිළිතුරු දුන්නා..

"මුකුත් නැති වෙන්න බෑ.. මං දැක්කානෙ කල්පනා කරපු හැටි.. ඔයා මොනවාහරි ගැන වද වෙනවා ද..?" Ziyi විමසුවේ Zhuocheng අසලින් වාඩි වෙන ගමන්..

මද වෙලාවක් කල්පනා කරමින් සිටි ඔහු අවසානයේ ඇයගේ අතක් තම අතින් අල්ලාගත්තේ සෝපා එකට හේත්තු වී ඇය දෙස බලමින්.. හිතට වද දෙන ගැටලු බොහෝ තිබුණාත් ඒ සියල්ලක්ම Ziyi සමඟ පැවසීමට ඔහුගේ සිත ඉඩ දුන්නෙ නැහැ.. නමුත් මේ අවස්ථාවේ ඇය හැරෙන්නට වෙනත් කිසිවෙකු ගෙන්  තමාට අස්වැසිල්ලක් පැතිය නොහැකි බව ඔහු හොඳින්ම දැන සිටියා..

"Ziyi..?"

"ම්..??"

"Zhan ඉන්න තැනක හොඳින් ඉන්නවා ඇති නේද..?" Zhuocheng විමසුවේ වේදනාවෙන් Ziyi දෙස බලන අතරතුරේ..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now