14📖️

2K 473 124
                                    

______________________________________

"..There is no breakup between brothers.. They care for each other even if they had a fight and not talking to each other.."
______________________________________

No One P.O.V.
Xiao Mansion

Xiao Mansion

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

"YOU..?? තමුන්ට කවුද අයිතියක් දුන්නෙ Zhan ගේ ජීවිතේ ගැන තීරණ ගන්න..? එයා අපේ මල්ලී.. එයා marry කරන්නෙ කවුද නැත්තෙ කවුද කියන එක ගැන තීරණය කරන්න අපි ඉන්නවා.. මං ජීවත් වෙලා ඉන්නකන් Zhan ව තමුන්ට අයිති වෙන්න ඉඩ දෙන්නෙ නෑ.. ඒ නිසා ආපු විදිහටම ආපහු හැරිලා ගියා නම් ඒක ⁣තමුන්ටත් ලේසියි.. අපිටත් ලේසියි.." Yibo අසලට ඇවිද විත් ඔහු ඉදිරියෙන් සිටගත් Xiao Jun පැවසුවේ තම අත්මිට මොලවාගෙන කෝපයෙන් ඔහු දෙස බලන අතරතුරේ..

ප්‍රතිචාර ලෙස කිසිවක් නොපැවසූ Yibo කට කොනකින් සිනාසෙමින් තත්පර කිහිපයක් යනතුරු Xiao Jun දෙස බලා සිටින්නට වුණා

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

ප්‍රතිචාර ලෙස කිසිවක් නොපැවසූ Yibo කට කොනකින් සිනාසෙමින් තත්පර කිහිපයක් යනතුරු Xiao Jun දෙස බලා සිටින්නට වුණා..

"Tsk.. Tsk.. ඒක නම් තමුන්ගේ කැමැත්ත ඒකට විරුද්ධ වෙන්න මං කවුද.. ඉක්මනින්ම මම තමුන්ව මගේ පාරෙන් අයින් කරලා දාන්නම්.." Yibo පහත් හඬින් එසේ පැවසුවේ Xiao Jun ගේ කන අසලට ලංවී ඔහුට පමණක් ඇසෙන ලෙසින්..

"You bastard.. how dare you.. තමුන් කවුරු කියලාද හිතාගෙන ඉන්නේ.. මගේ ගෙදරටම ඇවිත් මටම ත........" Yibo ගේ කමිස කොලරයෙන් අල්ලාගත් Xiao Jun ඔහු හා වාද කරන්නට සැරසුනාත් Mr.Xiao ඊට බාධා කරා..

Brothers vs Lover (Yizhan)✔️Wo Geschichten leben. Entdecke jetzt