63📖️

2K 451 125
                                    

______________________________________

"..It hurts not having you close.. but it would hurt even more not having you at all.."
______________________________________

No One P.O.V.

Xiao Mansion

Xiao Mansion

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"LuLu.. LuLu... " ඉක්මනින් පඩිපෙළ බැස ආ Darren ,Xuan Lu ගේ නම පවසා කෝපයෙන් කෑගසන්නට වුණා..

"Darren.. ඇයි ඔයා.... ආර්හ්...." Kitchen එකේ සිට එතනට පැමිණි Xuan Lu ට තමා පැවසීමට ගිය දේ අවසන් කිරීමටත් ඉඩක් ලබා නොදුන් Darren ඇගේ කොණ්ඩයෙන් ඇද අල්ලා ගත්තේ ඇය වේදනාවෙන් හඬද්දී..

"මං තමුන්ට කලිනුත් කිව්වා නේද මගේ දේවල් වලට අත තියන්න එපා කියලා.. තමුසෙට කියන මඟුලක් තේරෙන්නෙම නැද්ද.." Darren විමසුවේ කේන්තියෙන්..

"Darren.. මගේ කොණ්ඩේ.. ආහ්.. අතාරින්න මට රිදෙනවා.." Darren ගේ අතින් අල්ලාගත් Xuan Lu හඬන්නට වුණා..

"මොනවා නැතත් හැමදේටම අඬන්න නම් දන්නවා.. අම්මපා මං මොකට මේ වගේ ගෑනියෙක්ව බැඳ ගත්තා ද මන්දා.. තමුන්ගෙ තාත්තා company එකේ shareholder කෙනෙක් නොවුනා නම් මං කීයටවත් තමුන්ව බඳින්නෙ නැහැ.. මේ හැමදෙයක්ම Dad ගේ වැරදි.. එයා තමයි මට තමුන්ව මැරි කරන්න බල කරේ.. අක්කායි නංගීයි දෙන්නාම එකයි.. නංගී මැරිලා ගිහිල්ලාත් මට සැනසීමේ ඉන්න දෙන්නෙ නැහැ.. මට විතරක් නම් කමක් නැහැ.. මගේ අහිංසක මල්ලී.. එයා Yibo ගෙන් අනන්ත දුක් වින්ඳේ තමුසෙගෙ නංගී Lusi නිසා.. ඔව්.. මගෙ වරද.. මං එයාට ආදරේ නොකර ඉඳියා නම් මේ මුකුත් වෙන්නෙ නෑ.. මං දන්නවා Yibo තමු⁣න්ට සලකන්නේ එයාගෙම අක්කාට වගේ කියලා.. ඌ ZhanZhan ට දීපු හැම වේදනාවක්ම මං තමුන්ටත් දෙනවා.. එතකොට ඌටත් දැනෙයි මට දැනුන වේදනාව මොන වගේද කියලා.." Darren එසේ පවසාගෙන යද්දී Xuan Lu ගේ හදවත වේදනාවෙන් රිදුම් දුන්නා..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now