59📖️

1.8K 422 131
                                    

______________________________________

"..Words don't have the power to hurt you unless the person who said them means a lot to you.."
______________________________________

No One P.O.V.

Xiao Zhan's apartment

Xiao Zhan's apartment

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Ding dong

සිනාමුසු මුහුණෙන් දොර විවර කලත් තමා ඉදිරියේ සිටගෙන සිටි Yibo ව දුටු සැනින් Granny ගේ මුහුණෙහි වූ සිනහව අතුරුදහන්ව ඇගේ දෑස් විසල් වන්නට වුණා.. Yibo ගේ හිසේ සිට පාදාන්තය දක්වාම බැලමක් හෙලූ ඇය එක් අතකින් තම මුව වසා ගත්තේ සිනා නොවී සිටීමට උත්සාහ දරන අතරතුරේ..

නොසිතූ මොහොතක Granny ව දුටු Yibo ද ඇය දෙස පුදුමයෙන් බලා සිටින්නට වුනේ Zhan ගේ නිවසේ ඇය කුමක් කරන්නේ දැයි වටහා ගැනීමට උත්සාහ දරමින්.. ඔහු යමක් විමසීමට සූදානම් වනවාත් සමඟම ඇසුන කටහ⁣ඬින් ඔවුන් දෙදෙනාම ඒ දෙස හැරී බලන්නට වුණා..

"Granny කවුද ආවේ..?" Zhan විමසුවේ දොර අසලට ඇවිද එමින්..

නමුත් Yibo ව දුටු සැනින් Zhan සිටි තැනම නතර වූ අතර විසල් වූ දෙනෙතින් මොහොතක් ඔහු දෙස බලා සිටි Zhan කිහිප වරක්ම ඇහිපිය ගැසුවේ තමන් මේ දකින දේ ඇත්තක්ම දැයි වටහා ගැනීමට උත්සාහ දරමින්.. තත්පර කිහිපයකට පසු නැවතත් Yibo ගේ හිසේ සිට කකුල් දෙක දක්වා බැලූ ඔහු තම බඩත් අල්ලාගෙන උස්හඬින් සිනාසෙන්නට වූ අතර මෙතෙක් වේලා තම සිනහව යටපත් කර ගැනීමට උත්සාහ දැරූ Granny ද අවසානයේ Zhan නුත් සමඟම සිනාසෙන්නට වූයේ Yibo කිසිවක් වටහාගත නොහැකිව ප්‍රශ්නාර්ථයෙන් ඔවුන් දෙස බලා සිටියදී..

 තත්පර කිහිපයකට පසු නැවතත් Yibo ගේ හිසේ සිට කකුල් දෙක දක්වා බැලූ ඔහු තම බඩත් අල්ලාගෙන උස්හඬින් සිනාසෙන්නට වූ අතර මෙතෙක් වේලා තම සිනහව යටපත් කර ගැනීමට උත්සාහ දැරූ Granny ද අවසානයේ Zhan නුත් සමඟම සිනාසෙන්නට වූයේ Yibo කිසිවක් වටහාගත නොහැකිව ප්‍රශ්නාර...

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
Brothers vs Lover (Yizhan)✔️Donde viven las historias. Descúbrelo ahora