37📖️

1.6K 413 180
                                    

______________________________________

"..One wrong decision.. One bad relationship.. And you are left with numerous sleepless nights.. Only one question termenting you always.. WHY..??"
______________________________________

No One P.O.V.

- flashback continue -

දිනකට පසු..
Wang Mansion basement..

Wang Mansion basement

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Yangzi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"Yangzi.. ප්ලීස් මට යන්න දෙන්න.. *cry* " Lusi ඇය ඉදිරියේ  බැගෑපත් වූයේ තම දෑසින් කඳුලැලි ගලා යද්දී..

 *cry* " Lusi ඇය ඉදිරියේ  බැගෑපත් වූයේ තම දෑසින් කඳුලැලි ගලා යද්දී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"හහ්හහ්හාාාා.. යන්න දෙන්න..?? හහ්හහ්හාාාා.. යන්න දෙන්න.. Tsk.. Tsk.. so sorry Lusi.. ඔයා ආපහු පණ පිටින් මෙතනින් එළියට යන්නෙ නැහැ.." Yangzi උස්හඬින් සිනාසී පැවසුවා..

"ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ.. මොකක්ද මං ඔයාට කරපු වරද..??"

"වරද.. වරද තමුන් මගේ Darren ව මගෙන් උදුරගත්තු එක.. තමුන් අපේ ජීවිතේට එන්න කලින් අපි දෙන්නා ගොඩක් සතුටින් ඉඳියේ.. ඒත් තමුන් ඇවිත් ඒ හැමදෙයක්ම විනාස කරලා දැම්මා.." Yangzi කෝපයෙන් කෑගැසුවේ Lusi ගේ කොණ්ඩයෙන් අදින ගමන්..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now