18📖️

1.8K 437 122
                                    

______________________________________

"..It's not the goodbye that hurts.. It's the flashbacks and the memories that follow.."
______________________________________

Xiao Zhan P.O.V.

V

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපේ හිත් වැඩියෙන්ම රිද්දන්නෙ වේදනාත්මක සමුගැනීම් නෙමෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපේ හිත් වැඩියෙන්ම රිද්දන්නෙ වේදනාත්මක සමුගැනීම් නෙමෙයි.. ⁣ඒ සමුගැනීම් වලට හේතුවක් වෙලා හැමදාම අපේ හිත් ඇතුළේ හොල්මන් කරන අතීත මතකයන්.. හිතේ තියෙන දුක කියන්න මගේම කියලා කෙනෙක් නැති වුනාම ඒ හැම වේදනාවක්ම අකුරු වලට පෙරලනවා ඇරෙන්න මට වෙන විසඳුමක් හොයාගන්න පුලුවන් වුනේ නැහැ.. ඒත් මං අදටත් දන්නෙ නැහැ ඒ හැම දුකක්ම අකුරු කරන්න මගේ දුකට හේතු වුන කෙනාගෙම diary එක ඇයි මම තෝරගත්තේ කියලා.. සමහරවිට ඒ එයා එයාගෙ ආදර කතාව මේකෙ ලියපු නිසා වෙන්න ඇති.. එයා එයාගෙ කතාව නවත්තපු තැනින් මං මගේ කතාව පටන්ගත්තා......

(A/N:මෙතන ඉඳන් දිගටම කියාගෙන යන්නෙ අවුරුදු තුනකට කලින් මොකක්ද වුනේ කියලා..)
________________________
Flashback..

වසර තුනකට පෙර..
Street racing track..

"And the winner is Sean.." මං දිනුවා කියලා ඇහෙද්දී මට දැනුනේ මං ගැනම ලොකු ආඩම්බරයක්.. බයික් එකෙන් බැහැලා හෙල්මට් එක ගලවපු මම මගේ ළඟට ඇවිදගෙන ආපු Yibo දිහා බැලුවේ කට කොනකින් හිනාවෙන ගමන්.. රේස් එක පටන් ගනිද්දී දිනන්න පුලුවන් කියලා මට විශ්වාසයක් තිබුණත් Yibo අනිත් හැමෝවම පහු කරලා ටිකෙන් ටික මට ලං වෙන හැටි දැක්කාම මට ඒ ගැන පොඩි සැකයක් ඇති වුණා.. ඒත් අන්තිමට එයාට වඩා තත්පර කිහිපයකින් ඉස්සර වෙන්න මට පුලුවන් වුණා..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now