13📖️

2.2K 487 144
                                    

______________________________________

".. A father doesn't tell you that he loves you.. He shows you .."
______________________________________

No One P.O.V.
Xiao Mansion

Xiao Mansion

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"කොහෙද Zhan...??" කෝපයෙන් තම අත්මිට මොලවාගත් Mr.Xiao Lu Jianmin තම බිරිඳගෙන් සහ පුතුන්ගෙන් විමසුවේ ඉතාමත් සන්සුන් විදිහට.. නමුදු කිසිවෙකුත් ඔහුගේ පැනයට පිළිතුරු ලබා දුන්නෙ නැහැ.. සැවොම ඔහුට පැවසිය යුත්තේ කුමක් දැයි සිතාගත නොහැකිව බිම බලාගත්තේ Jianmin ව තවත් කෝප ගන්වමින්..

"Jianmin.. ඒක එයාලාගෙ වරදක් නෙමෙයි.. මම නි..... " Crystal පහදා දීමට උත්සාහ කරත් Jianmin තම අතින් ඇයට නිහඬ වන ලෙස සංඥා කරේ වාඩි වී සිටි සෝපා එක මතින් නැගිටින ගමන්..

"Darren..."

"Yang..."

" Jun..."

"Cheng..."

ඔහු තම පුතුන් ඇමතුවේ ඔවුන් එකිනෙකා ⁣දෙස මාරුවෙන් මාරුවට බලමින්..

"එකම ප්‍රශ්නේ මට ආයෙත් වතාවක් අහන්න ඉඩ තියන්න එපා.. මං ඇහුවේ කොහෙද Xiao Zhan කියලා.. හැමෝම ගොලු වෙලාද කතා කරන්න බැරි..? ආා.. උත්තර දෙනවා.. කොහෙද තමුන්ලාගෙ මල්ලී.. " Jianmin කෝපයෙන් කෑගසන්නට වුණා..

"Zhan , Yibo එක්ක ගියා..." හිස ඔසවා තම පියා දෙස බැලූ Darren අවසානයේ පිළිතුරු දුන්නා..

"මොකක්ද කිව්වේ..??" Jianmin ඇසුවේ Darren අසලට ඇවිද යමින්..

"Zhan , Yibo ත් එ.............."

Slap

Darren පවසා අවසන් කිරීමට පෙරම Jianmin ඔහුගේ කම්මුලට ගැසුවේ Xuan Lu සහ Crystal හඬා වැටෙද්දී..

"Jianmin..."

"Dad..."

"SHUT UP..." Lu සහ Crystal දෙස රවා බැලූ Jianmin නැවතත් Darren දෙසට හැරුණා..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now