17📖️

1.8K 452 146
                                    

______________________________________

A/N: Chapter 13 Zhan දැකපු හීනෙ නිකන්ම හීනයක් විතරක් නෙමෙයි.. ඒ එයාට ඇත්තටම සිද්ද වුන දේවල්.. ගොඩාක් අයට ඒක හරියට තේරිලා නෑ කියලා comments වලින් මට තේරුණා.. කතාව මැදින් පටන්ගත්තේ plot twist එක පෙන්නන්න ඕන වුණා නිසා.. දැන් පැටලුන නූල් බෝලයක් වගේ නේ..😅 ඊළඟ chapter එකේ ඉඳන් අවුරුදු තුනකට කලින් මොකක්ද වුනේ කියලා කියන්නම්.. race එක ළඟින් නවත්තපු තැන ඉඳලාම..

______________________________________

"..Only then we realize the importance of a person in life when we are either on the verge of losing them or we have already lost them.. Don't misbehave with anyone in life such that you have to repent and lament on your deeds.."
______________________________________

No One P.O.V.

Crack

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.


Crack..

Crack..

Crack..

"ආාහ්හ්.. ආහ්.. එ..එපා.. *cry* එපා.. මං ඇත්ත කියන්..නේ.. ම..මම.. දන්නෙ නැහැ එයා කොහෙද ඉ..න්නෙ කියලා.. ආාාහ්..." දම්වැල් වලින් බැඳ දමා සිටි පුද්ගලයා වේදනාවෙන් කෑගැසුවේ Yibo ඔහුගේ දකුණු අතෙහි ඇඟිලි කිසිඳු අනුකම්පාවක් නොමැතිවම එකින් එක කඩා දමද්දී..

"දන්නෙ නැහැ.. හහ්හහ්හාාාා.. දන්නෙ නෑ.. හහහ්හාාහා.." උමතුවෙන් මෙන් සිනාසුන ඔහු තම ඉනෙහි වූ තුවක්කුව ගෙන තමාගේ ග්‍රහනයේ පසු වූ පුද්ගලයාගේ දෙපා වලට නොනවත්වා වෙඩි තැබුවේ ඔහුගේ රුධිරයෙන් පොලව තෙත් කරමින්.. අවසාන උණ්ඩය ඔහුගේ හිසට තැබූ Yibo තුවක්කුව පසෙකට විසි කර දමා තම සිතෙහි වූ වේදනාව සහ කෝපය පිට කරමින් ඒ වන විටත් මිය ගොස් සිටි පුද්ගලයා⁣ට නොනවත්වා පහර දෙන්නට වුණා..

Brothers vs Lover (Yizhan)✔️Wo Geschichten leben. Entdecke jetzt