41📖️

1.7K 420 69
                                    

______________________________________

"..You broke me.. but still i can't see you in pain.."
______________________________________

Next day 11.30 a.m
Xiao Ent.

mXiao Ent

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"Ge.." තරමක් නොසන්සුන්ව පසු වූ Xiao Jun , Darren ගේ office room එකට පැමිණියේ කලබලයෙන්..

තමා පරික්ෂා කරමින් සිටි ෆයිල් එක පසෙකට කෙරූ Darren හිස ඔසවා Jun දෙස බලන්නට වුණා..

"Jun.. ඇතුළට එන්න කලින් දොරට තට්ටු කරන්න දන්නෙ නැද්ද..?" Darren විමසුවාත් ඔහුගේ පැනයට පිළිතුරක් ලබා නොදුන් Jun අසල වූ සෝපා එක මත වාඩි වූයේ Darren දෙස රවා බලමින්..

"කොහෙද Zhan.??" එක්වරම Jun විමසූ අතර සුසුමක් හෙලා තම අත් වලින් මුහුණ පිරි මැදපු Darren ද තමාගෙ අසුනින් නැගිට විත් සෝපා එක මත වාඩි වූවා..

"අදට දවස් දෙකක් වෙනවා.. එයාගෙ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ.. Ge.. මම හොඳටම දන්නවා ඔයා දන්නවා කියලා Yibo , Zhan ව කොහෙද අරන් ගියේ කියලා.. කොහෙද අපේ Zhan ඉන්නේ ආහ්..??" Jun විමසුවේ Darren ගේ දෑස් දෙස එක එල්ලේ බලමින්..

"Italy.." සුලු මොහොතක් නිහඬව Jun දිහා බලාගෙන සිටි Darren පිළිතුරු දුන්නා.. තමාට ඇසුන දේ සත්‍ය දැයි විමසීමට මෙන් දෑස් විසල් කරගෙන තත්පර කිහිපයක් නොසෙල්වී තම සොයුරා දෙස දෙනෙත් යොමාගෙන සිටි Jun එක්වරම සෝපා එකෙන් නැගිට්ටේ කෝපයෙන් කෑගසමින්..

"What the hell... ඒ කියන්නේ Zhan.. Zhan දැන් ඉන්නේ Sicilian Mafia එක ඇතුළේ කියලාද..??" Jun අදහාගත නොහැකිව එසේ විමසූ අතර කිසිවක් නොපැවසූ Darren තම හිස සෙලවූවා..

"Damn it.. that bastard Wang Yibo.. ඌ පොරොන්දු වුණා Zhan ව උගේ mafia life එකෙන් ඈත් කරලා තියාගන්නවා කියලා.. එහෙම වෙලාත්......."........
__________________

Sicilian Mafia Headquarters Italy
12.00 p.m.

m

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now