83📖️

1.6K 391 35
                                    

______________________________________

"..No one is greater than that of a father for his son.."
______________________________________

No One P.O.V.

Xiao Mansion

"Good Morning a-zhan

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Good Morning a-zhan.." තම පියාගේ කටහඬ ඇසීමෙන් dinning table එක ඇරේන්ජ් කරමින් සිටි Zhan එක්වරම ගැස්සී ගියා..

"Morning.." පිටුපස හැරී බැලූ Zhan සාමාන්‍ය ලෙස පවසා kitchen එක වෙත යාමට සැරසුනාත් Jianmin ඔහුව නතර කලේ ඔහුගේ උරහිස මත අතක් තබමින්..

"ZhanZhan.. මට සමාවෙන්න.. මම දන්නවා මං වැරදියි කියලා.. මට ඔයාගෙන් ඇත්ත හංගන්න ඕන වුනේ නැහැ.. වි⁣ශේෂයෙන්ම ඔයාගෙ ලෙඩේ ගැන.. ඒත් මම බය වුනා ඔයාගෙ මූණෙ හැමදාම තිබුණ ඒ ලස්සන හිනාව ඇත්ත දැනගත්තාම නැති වෙලා යාවි කියලා.. ඒ නිසායි මං ඔයාගෙන් ඇත්ත හංගන්න කියලා හැමෝටම කිව්වා.. ඒත් දැන් ඔයා මෙහෙම පපාව මග අරිද්දී ඒක පපාට දරාගන්න අමාරුයි ZhanZhan.. ඔයා හොඳටම දන්නවා ඔයා තමයි මගේ හැමදෙයක්ම කියලා.. ඔයා මට පිට කෙනෙක්ට වගේ සලකද්දී මගේ හිත රිදෙනවා.. මට.. මට..." එතනින් එහා කිසිවක් පවසා ගත නොහැකි වූ Jianmin Zhan ගේ දෑස් මගහැර ඉවත බලන්නට වුණා..

තම පියා වේදනාවෙන් බව වැටහුණ Zhan කිසිවක් නොපවසාම එක්වරම ඔහුට තුරුලු වුනේ Jianmin ව පුදුමයට පත් කරමින්..

"Sorry Dad.. ප්ලීස් දුකෙන් ඉන්න එපා.. මම.. මම තරහා නෑ.." සුපුරුදු ලෙසම පෙර ලෙස තම පියාගෙ ⁣පපුවේ හිස තබාගත් Zhan වේදනාවෙන් පැවසුවා..

"ZhanZhan.. ඔය ඇත්තම ද.." Jianmin විමසුවේ උද්යෝගයෙන්..

"හ්ම්.." හිස ඔසවා Jianmin දෙස බැලූ Zhan පැවසුවේ සිනාසෙන අතරතුරේ..

"තැන්ක් යූ.. තැන්ක් යූ සෝ මච්.." Zhan නළල සිපගත් Jianmin සතුටින් පැවසුවා..

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now